Aran kochcara kalda? Keeyak vunada?
මාස 3 ක් වගේ. 39450/= ට
Aran kochcara kalda? Keeyak vunada?
මාස 3 ක් වගේ. 39450/= ට

mama gaththe 6.1 eka 34500 kata den masa 3kata kalin.
SoftLogic cl කළා... Rs 11500/= වෙනවා කිව්වා..![]()
Rs 11500/= ක් කිව්වව බන්.. ඇඩෙනවා.. Ali eke 5000 යි.. Softlogic කොහොමත් ගණන්..
Display Original දානවා නම් 11500/=
Normal Display නම් 6000 - 7000 ක් වගේ යයි.. මොකෝ කරන්නේ.. සල්ලිත් නෑ normal එකක් තම දන්නා වෙන්නේ..

machan hodama de uba gaththa tenatama deepan pitata denna epaaaa
because uba oka pita shop ekakata dunna kiyanne ube warranty cancel wenawa..
anith eka thama original normal kiyala ubawa andana ewata ahu wennath epaaa..
kelinma gaththa tenatama deela kiyapan display repalace karala denna salli dennam kiyala..kohomath 10-11k yai.. normal kiyana huththa danna epa,obana eka neme ebenne..multi touch awul

Ali එකේ තියෙන්නෙ ජෙනුයින් ඒව නෙමෙයිනේ
කොයි තරම් කියලා තිවුනත් ඒවයෙ කලර්ස් එහෙම ඔරිජිනල් එක වගේ නැහැ
ටික දවසක් ගියාම වටේ දාර එහෙම කහපාට වගේ වෙන්න ගන්නවා. ඒක නිසා පලුවන් නම් ඔරජිනල් එකක් දාගනිනින්
ඔන්ලයින් සමහර සයිට් තියනවා ජෙනුයින් පාට්ස් විකුනන(ifixit), උන්ගෙත් ඔය සොෆ්ට්ලොජික් ගානම තමයි
මුන් ලගත් නොකියා පාට්ස් නම් නැද්ද කොහෙද
machan hodama de uba gaththa tenatama deepan pitata denna epaaaa
because uba oka pita shop ekakata dunna kiyanne ube warranty cancel wenawa..
anith eka thama original normal kiyala ubawa andana ewata ahu wennath epaaa..
kelinma gaththa tenatama deela kiyapan display repalace karala denna salli dennam kiyala..kohomath 10-11k yai.. normal kiyana huththa danna epa,obana eka neme ebenne..multi touch awul
දැන් මතක් උනේ.. මන් යාලුවෙක්ට Display එක ගලවල තියන්න කියල ආවේ.. දැන් Softlogic දුන්නොත් warranty case වෙයිද ?එක නම් ඇත්ත තමා.. වෙලෙවේ හැටියට අමාරුයි වගේ.. ඕක දීල Nokia 6.1 Plus එකක් ගන්න හිත හිටියේ.. Display දැම්ම කියන්නේ එක ගත්ත වගේ තමා![]()
දැන් මතක් උනේ.. මන් යාලුවෙක්ට Display එක ගලවල තියන්න කියල ආවේ.. දැන් Softlogic දුන්නොත් warranty case වෙයිද ?
danne ne wage deeela balapan..
eka nisa puluwan kaalayak use karala aluth ekakata yanna balapanseal kadila tibboth warranty cancel wenawa ban boho durata..danne ne wage deeela balapan..
galewwa katha kiyan nathuwa athththa wistare kiyala balanna..
oka kohomath wahanekata ahu una kiyanne issarahata eka eka leda enna puluwan itin.hadala wikunuwa kiyanne ganna ekaaa anathai..eka nisa puluwan kaalayak use karala aluth ekakata yanna balapan
Display Creak වෙලා එච්චරයි.. වටේ සිරිලාවත් නෑ.. touch & Display එහෙමත් වැඩ.. උඩ ඉරි ගිහිල්ල.. වෙන කිසි අව්ලක් නෑ..
mageth samsung ekak bike eke yana gaman watila display unit eka danma..passe leda denna gaththa phone eka..auto restart wenawa.sim eka pennan nathuwa yanawa oya wage leda..wadiya hithanna epa ban phone ekakne oka hadala oka use karapan..
uncertainty is the only certainty

28$ laabai machn.me samsung ewage nannaththara wenwa display kela unoth
mn ahnna hitiye photo tikak dapn blnna.
wate mkt kela wela nadda bn?