Nokia 6.1 කෙල උනා..

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    වටේ මොකුත්ම වෙලා නෑ. back cover එක නිසා.. Display එකෙත් උඩ ටික විතරයි.. වැඩත් කරනව.. ලාබයි මචන්.. මගේ samsung එකක් තියේ එකෙත් බන් second hand marcket එකට වඩා display එක ගණන්.. Nokia 6.1 එකේ 5000 - 6000 වගේ වෙන්නේ කියල තම දන්නේ දැනට.. හෙට බලන්න ඕනි.. ෆොටෝ ටිකක් දාන්නම්..

    dn shape eke hodata display eka dala wikunapan :D
    display eka dala hoda nm thiya ganin.
    komath replace karama kln wage na ekai.
    dana eka matha thama itn.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Display එකක් දැම්ම.. Rs 3500/= උනේ.. කොටුවේ ෂොප් ගොඩක බැලුව තිබුනේ එක ෂොප් එකක විතරයි..
    කලින් Thread එක
    • Y2K Cellular (011-2436422)
    මේ එකක වත් තිබුනේ නෑ..
    • Trans Asia
    • Asia
    • SP
    • Polak
    • Mobil City
    දැනට නම් Display එකේ color අව්ලක් නෑ.. Touch එකත් අව්ලක් නෑ.. ( දැනට ) මගේ යාළුවෙක් දාල දුන්න සල්ලි ගත්තෙත් නෑ..

    දැන් පොඩි ප්‍රශ්නයක් තියනවා.. WIFI එකදිගට තියෙන නෑ.. නැති වෙනවා යේ එනවා.. පොඩ්ඩක් slow වෙලා.. (Display දැම්ම හින්ද නෙමේ phone එක වැටුන.. )
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    Ali එකේ තියෙන්නෙ ජෙනුයින් ඒව නෙමෙයිනේ
    කොයි තරම් කියලා තිවුනත් ඒවයෙ කලර්ස් එහෙම ඔරිජිනල් එක වගේ නැහැ
    ටික දවසක් ගියාම වටේ දාර එහෙම කහපාට වගේ වෙන්න ගන්නවා. ඒක නිසා පලුවන් නම් ඔරජිනල් එකක් දාගනිනින්
    ඔන්ලයින් සමහර සයිට් තියනවා ජෙනුයින් පාට්ස් විකුනන(ifixit), උන්ගෙත් ඔය සොෆ්ට්ලොජික් ගානම තමයි
    මුන් ලගත් නොකියා පාට්ස් නම් නැද්ද කොහෙද

    :yes::yes: original eka da ganinn
     
    • Like
    Reactions: Ramith_SL

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    Display එකක් දැම්ම.. Rs 3500/= උනේ.. කොටුවේ ෂොප් ගොඩක බැලුව තිබුනේ එක ෂොප් එකක විතරයි..
    කලින් Thread එක
    • Y2K Cellular (011-2436422)
    මේ එකක වත් තිබුනේ නෑ..
    • Trans Asia
    • Asia
    • SP
    • Polak
    • Mobil City
    දැනට නම් Display එකේ color අව්ලක් නෑ.. Touch එකත් අව්ලක් නෑ.. ( දැනට ) මගේ යාළුවෙක් දාල දුන්න සල්ලි ගත්තෙත් නෑ..

    දැන් පොඩි ප්‍රශ්නයක් තියනවා.. WIFI එකදිගට තියෙන නෑ.. නැති වෙනවා යේ එනවා.. පොඩ්ඩක් slow වෙලා.. (Display දැම්ම හින්ද නෙමේ phone එක වැටුන.. )

    warranty na ne dn ithin moka unath :sorry:
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Oya ali eke ebay thiyena ewa hariyata touch wenne na bn.original ewa nemei.

    මන් කොටුවෙන් ගත්ත 3500/= දැනට නම් අව්ලක් නෑ.. හොදට වැඩ.. පස්සේ නම් කොහොම වෙඉද කියන්න බෑ...
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    warranty na ne dn ithin moka unath :sorry:

    ඔව් දැන් කොහොමත් එකයි.. Wifi හොදට තියනවා but ෆෝන් එකෙන් පෙන්නන්නේ poor කියල සිග්නල්.. Wifi Case එකකුත් තියනවා වගේ.. වැටුනහම එහෙම වෙනවද.. තව wifi connection එකකින් try කරලා බලන්න ඕනි..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Display එකක් දැම්ම.. Rs 3500/= උනේ.. කොටුවේ ෂොප් ගොඩක බැලුව තිබුනේ එක ෂොප් එකක විතරයි..
    කලින් Thread එක
    • Y2K Cellular (011-2436422)
    මේ එකක වත් තිබුනේ නෑ..
    • Trans Asia
    • Asia
    • SP
    • Polak
    • Mobil City
    දැනට නම් Display එකේ color අව්ලක් නෑ.. Touch එකත් අව්ලක් නෑ.. ( දැනට ) මගේ යාළුවෙක් දාල දුන්න සල්ලි ගත්තෙත් නෑ..

    දැන් පොඩි ප්‍රශ්නයක් තියනවා.. WIFI එකදිගට තියෙන නෑ.. නැති වෙනවා යේ එනවා.. පොඩ්ඩක් slow වෙලා.. (Display දැම්ම හින්ද නෙමේ phone එක වැටුන.. )

    wifi ehema hariyata wadila nadda danne na.podi pin wagene enne.
    poddak oya phone model eka youtube dala display replacement dala blnna ethkota idea eka ei machn.

    mn hithnne araka wadila na hari mkak hari thamax
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    wifi ehema hariyata wadila nadda danne na.podi pin wagene enne.
    poddak oya phone model eka youtube dala display replacement dala blnna ethkota idea eka ei machn.

    mn hithnne araka wadila na hari mkak hari thamax

    router එක ලගටම phone එක ගත්තම හොදට වැඩ සිග්නල් excellent වැටෙනවා.. phone එක මීටර් 5 ක් වගේ ඈතට poor කියල පෙන්නන්නේ.. ඕක තම අව්ල...
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    sansung wala dispplay dana eka padui da ban? A7 ekaka display gihin thinne display ekak 17000 i lu. :shocked

    samsung නම් පට්ට ගණන්.. මගේ S4 එකක් තියේ හොදට වැඩ display වැඩ නෑ.. 5000+ වගේ වෙනවා.. තේරුමක් නෑ දාලා..