ඔයා ට හිතෙන දේ ගැන තමා එකෙ කිවිවෙ.......![]()
ඔයා කෝමද මන් හිතන දේ දන්නේ?

ඔයා ට හිතෙන දේ ගැන තමා එකෙ කිවිවෙ.......![]()

මන් සයිස් නැ..
මන් සනම් කොල්ලට වඩා ටිකක් කෙට්ටුයි![]()
"ඩොලර්, කෙල්ලො, රත්තරං" ලොව භයානකම වචන 3
මේවා දැක්කම වනගත වෙන්න හිතෙනවා

ඔයා කෝමද මන් හිතන දේ දන්නේ?![]()
හේතුව? එතන මොකක් ද කලේලන් ව එපා වෙන දෙයක් තියෙන්නෙ?

කලින් ඉඳලම අලුත් ත්රෙඩ් එකක් පටන් ගන්න ක්රියාපිලිවෙලක් තිබුනද ? එහෙම එකක් තියේ නම් ලැයිස්තුවේ ඊළඟ ඉන්න කෙනා පටන් ගන්න ඕනේ නේද?

"ඩොලර්, කෙල්ලො, රත්තරං" ලොව භයානකම වචන 3
මේවා දැක්කම වනගත වෙන්න හිතෙනවා
ඩොලර්, රත්තරන් ඉහල යද්දී කෙල්ලොත් ඉහල යනවලු![]()
සැබෑ ආදරෙයි, මිළ සූත්රයයි අතර මොකක් හරි සම්බන්ධයක් තියනවද මචං
123 මලයගෙ අදහස බලමුකො මොක ද හේතුව කියල

ඩොලර්, රත්තරන් ඉහල යද්දී කෙල්ලොත් ඉහල යනවලු![]()
එකනෙ එකනෙ..සනම් ජිම් ගිහින් ලස්සනට ඉන්නවා නෙ....
අපිත් ගිහිල්ලා ලස්සන වෙලා ආවම බලන්නකෝ
එතකොට සනම්ලා කැලේ...
ඒවා ඉතින් දන්නේ අපේ මංගල ඇමතිතුමා තමයි
මිල සුත්ර එලියට දෙන්නේ නෑනේ
මංගල ඇමතිතුමාගේ සුත්රේ නිසා සැබෑ ආදරේ කොහොම වෙයිද දන්නැ![]()
)මිල සූත්රයනම් දැනගන්න දෙයක් නැහැනෙ. මේ යන විදියට ම තෙල් මිල හා ඩොලර් අගය ගියොත් ලබන 10 වෙනිද තෙල් වැඩිවෙන්නෙ නෑ. (ඊට කලින් අයවැයෙන් පිස්සුවක් නටයිනෙ කොහොමත්)
සැබෑ කොහොම වෙතත් ආදරේ කියල වර්තමානයේ සුලභව බාවිතා වෙන දේටනම් තෙල්මිල බලපානව.
ඔෆිස් එකේ එකෙක් අහන්නෙ....

කලින් ඉඳලම අලුත් ත්රෙඩ් එකක් පටන් ගන්න ක්රියාපිලිවෙලක් තිබුනද ? එහෙම එකක් තියේ නම් ලැයිස්තුවේ ඊළඟ ඉන්න කෙනා පටන් ගන්න ඕනේ නේද?