~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් සයිස් නැ.. :angry::angry::angry:
    මන් සනම් කොල්ලට වඩා ටිකක් කෙට්ටුයි :rolleyes:

    අර හොයන ත්‍රේඩ් එකේ දවසකට එක්කෙනෙක් හරි දැනට ප්‍රයෝජනයක් ගන්නවනෙ. ඒක මං බලපොරොත්තු වුණාටත් වඩා සෑහෙන හොඳ තත්වයක්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "ඩොලර්, කෙල්ලො, රත්තරං" ලොව භයානකම වචන 3
    මේවා දැක්කම වනගත වෙන්න හිතෙනවා

    මටනම් ඔය වචන 3 සම්බන්ධයෙන් එහෙම කිසි ම භයානක හැඟීමක් එන්නෙ නැහැනෙ :shocked::shocked:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :rolleyes::rolleyes: හේතුව? එතන මොකක් ද කලේලන් ව එපා වෙන දෙයක් තියෙන්නෙ?

    ඩොලර්, රත්තරන් ඉහල යද්දී කෙල්ලොත් ඉහල යනවලු :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කලින් ඉඳලම අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න ක්‍රියාපිලිවෙලක් තිබුනද ? එහෙම එකක් තියේ නම් ලැයිස්තුවේ ඊළඟ ඉන්න කෙනා පටන් ගන්න ඕනේ නේද?

    එහෙම ලැයිස්තුවෙ ඊළගට ඉන්න අය දාන්නෙ නැත්තම් කවුරු හෝ දැම්ම කියල වරදක් නැහැනෙ. අහල බලන්න කිවුවෙ ඒකයි :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "ඩොලර්, කෙල්ලො, රත්තරං" ලොව භයානකම වචන 3
    මේවා දැක්කම වනගත වෙන්න හිතෙනවා

    භයානක වෙන්නෙ කොහොමද...අතේ (කෙල්ලො) කනේ කරේ එල්ලගෙන (රත්තරං) සාක්කුවෙ දාගෙන (ඩොලර්) සතුටින් ඉන්නෙ හැමෝම වගේ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඩොලර්, රත්තරන් ඉහල යද්දී කෙල්ලොත් ඉහල යනවලු :rofl:

    හැමෝ ම එහෙම වෙන්නෙ නැහැනෙ. අනිත් එක ඕක ඉතින් දෙගොල්ලන්ට ම තියෙනව සමහර අයට.

    සමහර ගැහැණු ළමයි ඉන්නව උගත්කම වැඩිවෙන්න වැඩිවෙන්න මාන්නය ඉහල යන. පිරිමි අයත් එහෙම තමයි. ඒ වගේ තමයි ඉතින් රත්තරන්, සල්ලි හා වෙනත් දේවල්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සැබෑ ආදරෙයි, මිළ සූත්‍රයයි අතර මොකක් හරි සම්බන්ධයක් තියනවද මචං

    123 මලයගෙ අදහස බලමුකො මොක ද හේතුව කියල

    ඒවා ඉතින් දන්නේ අපේ මංගල ඇමතිතුමා තමයි :rolleyes:
    මිල සුත්‍ර එලියට දෙන්නේ නෑනේ

    මංගල ඇමතිතුමාගේ සුත්රේ නිසා සැබෑ ආදරේ කොහොම වෙයිද දන්නැ :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඩොලර්, රත්තරන් ඉහල යද්දී කෙල්ලොත් ඉහල යනවලු :rofl:

    කෙල්ලො ඉහල යන වෙලාවට.... උඩ බලනව එහෙම නෙවෙයි...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එකනෙ එකනෙ..සනම් ජිම් ගිහින් ලස්සනට ඉන්නවා නෙ....

    අපිත් ගිහිල්ලා ලස්සන වෙලා ආවම බලන්නකෝ
    එතකොට සනම්ලා කැලේ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒවා ඉතින් දන්නේ අපේ මංගල ඇමතිතුමා තමයි :rolleyes:
    මිල සුත්‍ර එලියට දෙන්නේ නෑනේ

    මංගල ඇමතිතුමාගේ සුත්රේ නිසා සැබෑ ආදරේ කොහොම වෙයිද දන්නැ :P

    මිල සූත්‍රයනම් දැනගන්න දෙයක් නැහැනෙ. මේ යන විදියට ම තෙල් මිල හා ඩොලර් අගය ගියොත් ලබන 10 වෙනිද තෙල් වැඩිවෙන්නෙ නෑ. (ඊට කලින් අයවැයෙන් පිස්සුවක් නටයිනෙ කොහොමත් :rofl:)

    සැබෑ කොහොම වෙතත් ආදරේ කියල වර්තමානයේ සුලභව බාවිතා වෙන දේටනම් තෙල්මිල බලපානව.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මිල සූත්‍රයනම් දැනගන්න දෙයක් නැහැනෙ. මේ යන විදියට ම තෙල් මිල හා ඩොලර් අගය ගියොත් ලබන 10 වෙනිද තෙල් වැඩිවෙන්නෙ නෑ. (ඊට කලින් අයවැයෙන් පිස්සුවක් නටයිනෙ කොහොමත් :rofl:)

    සැබෑ කොහොම වෙතත් ආදරේ කියල වර්තමානයේ සුලභව බාවිතා වෙන දේටනම් තෙල්මිල බලපානව.

    ඔෆිස් එකේ එකෙක් අහන්නෙ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔෆිස් එකේ එකෙක් අහන්නෙ....

    සැබෑ ආදරය කියන එකට නෙමෙයි ඉතින් පවුල් සංස්ථාව කියන එකට බලපානවනෙ. පෙම්වතිය, පෙම්වතාට බලපානවනෙ. :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කලින් ඉඳලම අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න ක්‍රියාපිලිවෙලක් තිබුනද ? එහෙම එකක් තියේ නම් ලැයිස්තුවේ ඊළඟ ඉන්න කෙනා පටන් ගන්න ඕනේ නේද?

    ඊලගට ඉන්නේ මාලිංග අයියාලු :P