~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට ටැග් එකක් ඉතුරු කලොත් ඇති :rolleyes:

    ඉතුරු නොවුණොත් කවුරු හරි ගන්න කෙනෙක් දෙන්නෙ නැතැයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර ළමයින්ට කතන්දර කියන උපුල් මාමාගේ එකක් හොයාගත්තා :yes:
    තඩි බඩකුත් තියෙනවා :P

    එහෙනම් වලස් මාමගෙ පින්තූරයක් වෙන්න ඇති :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එක එක අයගෙ ආසාවල්නෙ. Tag, Reputation Points දෙක ම එළකිරි එකේ වැරදි විදියට පාවචිචි වෙන්නෙ බහුතරයක් අතර. හරිනම් ටැග්වලින් වෙන්න ඕන අදාල ත්‍රේඩ් එක ලේසියෙන් හොයාගන්න පුළුවන් වෙන්න කීවර්ඩ් දාන එක. ඒත් වෙන්නෙ ඉතින් මඩ, හැඟීම්, වෛරයන් වගේ දේවලට පාවිච්චි කරන එකනෙ. :D

    ඒක තමයි... මාත් බැලුවෙ...
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    There's serpent coiling around my neck
    The adoring crescent moon in blazing night
    The holy river Ganga flowing through my muddled hair
    In the ancient times before I learned ov who I am
    If I am a missing link between the pig and the divine
    I shall cast the pearls before the swine
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ‍ට්‍රම් අන්කල්ගෙ වැඩ නිසා Aliexpress, Ebay ගෙන්වන අයිටම්වලට වැඩිපුර Shipping ගානක් ගෙවන්න වෙයි වගේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ‍ට්‍රම් අන්කල්ගෙ වැඩ නිසා Aliexpress, Ebay ගෙන්වන අයිටම්වලට වැඩිපුර Shipping ගානක් ගෙවන්න වෙයි වගේ

    ඒ මොකෝ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සොරි අයියා කරදර කලාට.........එත් අශී බෑ කිව්වොත් ඔයාම ත්‍රෙඩ් එක දාන්න......

    ආ නෑ අව්ලක් නෑ....අර උගුඩුව දැම්ම නැත්තන් මට කියන්න මම දාන්නන්....හැබැයි ගනන්මිනුම්ටික හදල දෙන්න අර කටුස්ස ලව්ව මම ඌට 50 ක් රීලෝඩ් කරන්නන්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Int'l Shipping ගාන වැඩිකරන්න හදනව

    මම ඔයාගෙ ප්‍රොෆයිල් එකට ගියා අම්මේ හෙන ලොකු ලයින් ඒක බිෆ්‍රෙන්ඩ් කරන්න බෑ වී එම් බෑ හම්මේ.... :dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආ නෑ අව්ලක් නෑ....අර උගුඩුව දැම්ම නැත්තන් මට කියන්න මම දාන්නන්....හැබැයි ගනන්මිනුම්ටික හදල දෙන්න අර කටුස්ස ලව්ව මම ඌට 50 ක් රීලෝඩ් කරන්නන්

    :rolleyes::rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතුරු නොවුණොත් කවුරු හරි ගන්න කෙනෙක් දෙන්නෙ නැතැයි.

    එහෙම දෙයිද ගත්තු එකෙක් :rofl:
    මමනම් දෙන්නේ නෑ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ඔයාගෙ ප්‍රොෆයිල් එකට ගියා අම්මේ හෙන ලොකු ලයින් ඒක බිෆ්‍රෙන්ඩ් කරන්න බෑ වී එම් බෑ හම්මේ.... :dull:

    :shocked::shocked: එහෙම වෙන්න විදියක් නැහැනෙ. කටුස්සත් මාව ෆෙන්ඩ් කෙනෙක් කළේ මේ ඉයෙ පෙරේදනෙ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම දෙයිද ගත්තු එකෙක් :rofl:
    මමනම් දෙන්නේ නෑ :P

    අනේ මන්ද දෙයි ද කියලනම්. ඔයා දෙන්නෙත් නැත්තම් ඔයාටත් කවුරුවත් දෙන්න ඕන නැහැනෙ :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයාගෙ අර ත්‍රේඩ් එකට අලුතින් ආපු ඇඩෝබිවල ‍ෆීචර්ස් එහෙම දාන්න පුළුවන් වෙයි. සමහර ඒව තියෙනව හොඳ මං හිතන්නෙ :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :shocked::shocked: එහෙම වෙන්න විදියක් නැහැනෙ. කටුස්සත් මාව ෆෙන්ඩ් කෙනෙක් කළේ මේ ඉයෙ පෙරේදනෙ :rolleyes:

    ඒව මම දන්නෑ ඔන්න මටනන් මොකුත් බෑ ඒකෙ...


    මටත් මොකද අපි ඔය පගරනැට්ටන්ට සෙකන්ඩ් වෙන්න යන් නෑනෙ...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අනේ මන්ද දෙයි ද කියලනම්. ඔයා දෙන්නෙත් නැත්තම් ඔයාටත් කවුරුවත් දෙන්න ඕන නැහැනෙ :rofl::rofl:

    එහෙම බෑනේ අලුත් එකාට පරණ එවුන් සලකන්න එපැයි :rolleyes: