හැමෝ ම පුළුවන් වෙලාවක්නම් එන එකක් නැහැනෙ. ඔතන තියෙන්නෙ ටැග් ප්‍රශ්නයක්නම් ටැග් දෙකක් ගන්න කෙනා එකක් තව කෙනෙකුට දෙන්නෙ නැත්තම් ඉතින් වැඩක් නැහැනෙ
කුහක මිනිස්සු![]()

කුහක මිනිස්සු![]()
ඉන්ඩකෝ පොටෝ එකට ඔයාව ලස්සනට දාල තියන්නං
mata palaweni post eka denna ehenam.
ara para katussata hamadama wage eka-deke nodi imu
mata palaweni post eka denna ehenam.
ara para katussata hamadama wage eka-deke nodi imu

කටුස්ස කොමිස් ගහනව වගේ ටැග්වලිනුත් ගාන හොයයි ඉන්ඩකෝ පොටෝ එකට ඔයාව ලස්සනට දාල තියන්නං![]()
ගුඩ් මෝනින්
හිටන්ගේ පත්තරේ ඉස්සුවා නේ![]()
අලෝ අලෝ
කොහොමෙයි... ඉතින්... කට්ටිය කලබලේට එහෙමෙහෙ දුවනව.... රණ්ඩු වෙනව... පුම්බගෙන ඉන්නව.... හිනා වෙනව.... රිබන් අදිනව බැලුන් පුම්බනව... මොකෝ වෙන්න හදන්නෙ....?

mata palaweni post eka denna ehenam.
ara para katussata hamadama wage eka-deke nodi imu
හැබැයි මං හිතන්නෙ වෙලාව ප්‍රසිද්ධියෙ කියන නිසා ත්‍රේඩ් එක දානකොට ෆේක්, වෙන කට්ටිය ටැග් ගන්නව කියල. එතකොට ඉතින් කොහොමත් මේකෙ ඉන්න අයට ටැග් නැතිවෙනව.

හැබැයි මං හිතන්නෙ වෙලාව ප්‍රසිද්ධියෙ කියන නිසා ත්‍රේඩ් එක දානකොට ෆේක්, වෙන කට්ටිය ටැග් ගන්නව කියල. එතකොට ඉතින් කොහොමත් මේකෙ ඉන්න අයට ටැග් නැතිවෙනව.
තරහකාරයින්ට මඩ ගහන්නමොකද්ද ටැග් එකෙන් ලැබෙන ඔච්චරම වාසිය...?
ඉන්ඩකෝ පොටෝ එකට ඔයාව ලස්සනට දාල තියන්නං![]()

තරහකාරයින්ට මඩ ගහන්න![]()
අර ළමයින්ට කතන්දර කියන උපුල් මාමාගේ එකක් හොයාගත්තා
සමාවන්න රත්තරනේ වරද මගේ අතේ...
කියාගන්න බැරි දුක් ගිනි දැනුණි මා සිතේ...
පළමු පෝස්ට් එක නුඹටයි රත්තරන් නගේ...
කැත කරන්න එපා අනේ පින්තූරේ මගේ...

oya awoth matath ekak denna miture
අර ළමයින්ට කතන්දර කියන උපුල් මාමාගේ එකක් හොයාගත්තා![]()
තඩි බඩකුත් තියෙනවා![]()

මොකද්ද ටැග් එකෙන් ලැබෙන ඔච්චරම වාසිය...?