~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... අපි ඉතින් කෘෂි කාර්මික රටක් නේ, ඔහොම තමයි. මතකනේ සනීපාරක්ෂක තුවා කටේ බැදගෙන කෘමි නාශක ගැහුවෙ...

    කෘෂිකාර්මික වුණාට ඉතින් වැඩක් නැහැනෙ ඒවත් ඉම්පෝර්ට් කරනවනෙ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ethakota ada hariyatama keeyatada aluth eka danne?

    අපෙ හාමිනේ කියන දෙයක් තමයි ඉතින්...
    avatar556134_3.gif