මොකෝ හොල්මනක්වත්ද![]()
නෑ නෑ කාලය වැදගත් වෙන්නෙ කාලයට අනුව වැඩ කරන අයටනෙ

මොකෝ හොල්මනක්වත්ද![]()

ඒ වගේමේ දෙන්නෙක් මාරුවෙන් මාරුවට වතුර ගහගන්නවා

එළ එළ ස්තූතියි. අද කලින් ම ගෙනල්ල![]()

අලුත් ඇඩෝබි වැඩසටහනකට අනුව කටින් සද්ද කළා ම වයලින් එකෙන් ගහනව වගේ ගන්න පුළුවන් මියුසික් එක

විනාඩි 10ක් කලින්... අපිට ලැබුනෙ දැන්, එතකොට තමයි ඔයාලටත් දුන්නෙ

තාලය කටින් රෙකෝඩ් කලාම (හම් කලාම) ඒක එක එක සංගීත භාණ්ඩයන්ගෙන් අහන්න පුළුවන්
අලුත් ඇඩෝබි වැඩසටහනකට අනුව කටින් සද්ද කළා ම වයලින් එකෙන් ගහනව වගේ ගන්න පුළුවන් මියුසික් එක
අලුත් ත්රෙඩ් එක රාත්රී 8ත විතර දාන්න