තව චුට්ටයි ඇත්තේ
මේ මාසේ වැඩිය ගෙදර internet යුස් කලේ නෑ බන්
තව 44GB එහෙම්පිටින්ම ඉතුරුයි
![]()

nethi wenna weda
hmm
moko wenne
මේ දවස්වල ඉඩම් හොයනව ගෙයක් හදන්න...

තව චුට්ටයි ඇත්තේ
මේ මාසේ වැඩිය ගෙදර internet යුස් කලේ නෑ බන්
තව 44GB එහෙම්පිටින්ම ඉතුරුයි
![]()

nethi wenna weda
moko wenne

මටත් තව 340ස් ගානක් තියෙනවා...තව චුට්ටයි ඇත්තේ
මේ මාසේ වැඩිය ගෙදර internet යුස් කලේ නෑ බන්
තව 44GB එහෙම්පිටින්ම ඉතුරුයි
![]()

පෝස්ට් 100 වඩා දැමූ සෙසු සාමාජිකයින්
කෝ බං පුතී මේ පින්තූරේ මං

මුත්තා සරින් සැරේට පොටෝ මාරු කරන නිසා මුන්ට හිතාගන්න බැරිඋනා මොකක් දාන්නද කියලා
ඔය දාල තියෙන පොටෝ ඔක්කොගෙන්ම මුත්තව තමා නිරුපනය වෙන්නේ![]()

60 GB දවසටත් මදිවෙනවා බං මෙහෙට ආවම....

5G
ස්පීඩ් එක කියපන්කො මැනලා
ගෙදර ගියාම දාන්නම්.... මම වැඩ කරන තැන ඉන්නේ....

ගෙදර ගියාම දාන්නම්.... මම වැඩ කරන තැන ඉන්නේ....