~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ආ වියදන් අඩු කරන්න වෙන්නැති..එහෙනන් කෑශ් රීලෝඩ් තමා ඉස්සරහට කරන්න වෙන්නෙ

    දැන් ඩයලොග් උනත් ටිකක් සේල් බැහැලා ඉස්සරට වඩා මොබිටෙලුත් එහෙමයි:yes: එයාටෙල් හච් නැගගෙන එනවා (විශේෂයෙන් එයාටෙල්) එටිසලාට් නන්නත්තාරයි ක්ලික් එකෙන් උනත් උළුව උස්සන්න බැරි උනා හරියට ඒක නිසා පොඩි හරි සෙල් එකක් තියෙන්නේ:yes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    19,513.77 Sri Lankan Rupee :shocked:
    මෙහේ පඩි හම්ඛෙන්නෙත් කැඩ්වලාන්නේ බං... රුපියල් වලින් නෙමෙයි.... ආපු මුල් කාලේ මමත් එහෙමයි... හැම රෙද්දම ලංකාවේ ගාන බලනවා... පස්සේ අයියා බැන්නා තොට පඩි ගෙවන්නේ රුපියල් වලින් නෙමේයිනේ කියලා...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් ඩයලොග් උනත් ටිකක් සේල් බැහැලා ඉස්සරට වඩා මොබිටෙලුත් එහෙමයි:yes: එයාටෙල් හච් නැගගෙන එනවා (විශේෂයෙන් එයාටෙල්) එටිසලාට් නන්නත්තාරයි ක්ලික් එකෙන් උනත් උළුව උස්සන්න බැරි උනා හරියට ඒක නිසා පොඩි හරි සෙල් එකක් තියෙන්නේ:yes:

    මම හච් එකේ අර ටයිම් බේස්ඩ් එක ඒ කිව්වෙ 70 ට පැය දහය තමයි යූස් කරන්නෙ ඩව්න්ලෝඩ් වලට එහෙම තව අර රු.10 විනාඩි හැටක් හච් ටු හච් ඒකත් මරු ඒක නන යූස් කරල නෑ තාම
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එහනම් අවුලක් නැ:D
    ලංකාවට සල්ලි එවන්නේ නැද්ද
    මෙහෙ විදේශ විනිමය අන්තිමයි

    ගෙදරට එවනවා.... තව මෙහේ එහෙම ලොකු ඉතුරුවක් කියලා නෑ බං.... කනවා... පාටි තියෙනවා.... ඔවා තමා ඉතින්....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුභ රාත්‍රියක් ප්‍රෙන්ස් !!!
    මණ්ඩපේ දිනෙන් දින වැජභේවා !!!