නෑ බන් තේකක් බොනවා.. බොන ගමන් ඔලුව දාල යන්න ආවා![]()
ඒව හොඳ වැඩ. අපිත් ඉතින් එක එක ඒව කරන ගමන් ඔලුව දානව![]()
අපි ඉතිං කොහොමත් ඇගිල්ල දාන්න දුන්නත් ඔලුව දාන එකනේ....
ආයෙ නුපුරුදු දෙයක්ද....
නෑ බන් තේකක් බොනවා.. බොන ගමන් ඔලුව දාල යන්න ආවා![]()
ඒව හොඳ වැඩ. අපිත් ඉතින් එක එක ඒව කරන ගමන් ඔලුව දානව![]()
නොකියා ඉන්න දවසට 10ක් දෙන්න..........![]()

අපි ඉතිං කොහොමත් ඇගිල්ල දාන්න දුන්නත් ඔලුව දාන එකනේ....
ආයෙ නුපුරුදු දෙයක්ද....

මට කවුරුත් ටැග් එකක් දෙන්නෙ නැ.........මම එන්නෙ නැ......![]()

නෑ එක්කෝ එහෙනං කිව්වට කමක් නෑ... ලාබයි මට![]()

කෝවිල් බිමට හඳක් පායා
ආයෙත් මුහුණ මතක්වූවා
හිත ලෙන්ගතු කම් බෝමා .....♪ ♫
රෑ සිල් සුවඳ ගෙටත් ආවා
පන්සල් යන්න අපිත් ආවා
නෑකම් අමතක නෑ ......♪ ♫
Niwaduwak set una hinda gedara awa.

දීපවලීදාට දීපවලී සඳ අරන්
මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
සිංහල හාලෙ බතට ආසම මාලුපිනි උයන්
ගමේ ම නෑයො එක්ක අපි ඉන්නවා මඟ බලන්
අහන සින්දුවක් හයියෙන් දාන්න අපිටත් ඇහෙන්න![]()