~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නෑ බන් තේකක් බොනවා.. බොන ගමන් ඔලුව දාල යන්න ආවා :D:D

    ඒව හොඳ වැඩ. අපිත් ඉතින් එක එක ඒව කරන ගමන් ඔලුව දානව :rofl:

    අපි ඉතිං කොහොමත් ඇගිල්ල දාන්න දුන්නත් ඔලුව දාන එකනේ....
    ආයෙ නුපුරුදු දෙයක්ද....
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපි ඉතිං කොහොමත් ඇගිල්ල දාන්න දුන්නත් ඔලුව දාන එකනේ....
    ආයෙ නුපුරුදු දෙයක්ද....

    මේකට තව කතාවක් මතක් උනා.. නීති හා රෙගුලාසි වලට පිටින් යන්න බැරි නිසා දාන්න බෑනේ :rofl::rofl::rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට කවුරුත් ටැග් එකක් දෙන්නෙ නැ.........මම එන්නෙ නැ......:sorry:

    sxJbWw4.png
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝවිල් බිමට හඳක් පායා
    ආයෙත් මුහුණ මතක්වූවා
    හිත ලෙන්ගතු කම් බෝමා .....♪ ♫

    රෑ සිල් සුවඳ ගෙටත් ආවා
    පන්සල් යන්න අපිත් ආවා
    නෑකම් අමතක නෑ ......♪ ♫

    දීපවලීදාට දීපවලී සඳ අරන්
    මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
    සිංහල හාලෙ බතට ආසම මාලුපිනි උයන්
    ගමේ ම නෑයො එක්ක අපි ඉන්නවා මඟ බලන්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දීපවලීදාට දීපවලී සඳ අරන්
    මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
    සිංහල හාලෙ බතට ආසම මාලුපිනි උයන්
    ගමේ ම නෑයො එක්ක අපි ඉන්නවා මඟ බලන්

    කුස පිරීනැති වළද අබියස... කඩුලු ඇහිදින අම්මා...
    සත්සියක් සුසුමින් පලා හද ලිප දවාලන අම්මා...

    දැන් අහන ගමන් සශිකාගෙ... පට්ට මචං....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අහන සින්දුවක් හයියෙන් දාන්න අපිටත් ඇහෙන්න :rolleyes:

    හත්තිලව්වයි... ඒක කරන්නෙ කොහොමෙයි... හෙඩ්පෝන් එක මවුස් එකට ගහන්න තමයි වෙන්නෙ