~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කිව්වෙ රැම් එකේ තියා ගන් නෑ? :confused:

    කලාතුරකින් එකක් දෙකක් ඇරෙන්න ගොඩක් ඒව තියාගන්නෙ නෑ. රැම් අඩුයිනෙ. පිස්සු යක්කු ටිකක් අනිත් ගොඩක් ඒව හොඳට කරල රැම් එක අඩුවෙන් දාල.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කලාතුරකින් එකක් දෙකක් ඇරෙන්න ගොඩක් ඒව තියාගන්නෙ නෑ. රැම් අඩුයිනෙ. පිස්සු යක්කු ටිකක් අනිත් ගොඩක් ඒව හොඳට කරල රැම් එක අඩුවෙන් දාල.

    රැම් කොච්චරද මොකක් හරි හේතුවක් දීල ඇති එහෙම කරන්න
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කැපෙන්න එපා ගානට යන්න :rofl: එළ එළ පරිසමින් යන්න. ගෙදර ආවහම එන්න :P

    ගෙදරක් නෑ ඕකට දෙදාස් පන්සීයෙ රූම් එහෙක ඉන්නෙ....පෞ ඉතින්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රැම් කොච්චරද මොකක් හරි හේතුවක් දීල ඇති එහෙම කරන්න

    4GB RAM එක. බූට් ස්පීඩ් එකනම් සෑහෙන තියෙනව.

    දැනට Pixel 3 එකේ අවුල් තියෙන්නෙ Display Nits අඩුයි අනිත් ළඟදි ආපු ෆොන් හැම එකට ම වඩා. ඒක එක අවුලක්. ඒක නිසා Brightness එකට කේස් වෙනව. එළියෙදි අවුව තිවිද්දි වගේ.

    අනිත් එක තමයි RAM එක මදි එක.මදි ම කිවුවට මදි ම නෑ. ඒත් අනිත් ෆොන් සාපේක්ෂව මදි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෙදරක් නෑ ඕකට දෙදාස් පන්සීයෙ රූම් එහෙක ඉන්නෙ....පෞ ඉතින්

    අහ එහෙම ද? එතකොට අර දුර පලාතක යන්නෙ ගමේ ද? :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    4GB RAM එක. බූට් ස්පීඩ් එකනම් සෑහෙන තියෙනව.

    දැනට Pixel 3 එකේ අවුල් තියෙන්නෙ Display Nits අඩුයි අනිත් ළඟදි ආපු ෆොන් හැම එකට ම වඩා. ඒක එක අවුලක්. ඒක නිසා Brightness එකට කේස් වෙනව. එළියෙදි අවුව තිවිද්දි වගේ.

    අනිත් එක තමයි RAM එක මදි එක.මදි ම කිවුවට මදි ම නෑ. ඒත් අනිත් ෆොන් සාපේක්ෂව මදි.

    4GB රැම් මදිද බන්..

    අහ එහෙම ද? එතකොට අර දුර පලාතක යන්නෙ ගමේ ද? :D

    ආ ඔව්නෙ පෞ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    4GB රැම් මදිද බන්..

    මදි නෑ. 2GB අවම තියෙනවනම් ඉතින් වැඩක් කරගන්න පුළුවන්නෙ. හැබැයි අවුල තියෙන්නෙ ගොඩක් ඇප් ඕපන් ක‍රගෙන ඉන්නකොට වගේ තමයි.

    පික්සෙල් එකේ සෑහෙන කොලිට සවුන්ඩ්. ඒ වගේ ම සද්දෙත් වැඩියි. කැමරා සුපිරියට තියෙනව. ඇපල් එකෙත් එහෙම තමයි හැබැයි. ඒත් ගූගල් සොෆ්ට්වෙයාර් එක්ක සුපිරියට වැඩ නිසා පික්සෙල් එක නියමෙට හරියනව සාමාන්‍යය යූසර්ල බහුතරයකට. (රත්වීම්, බැටරි පිපිරීම් ආදියනම් දන්නෙ නැහැනෙ තාම :rofl:)

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් වයසයි සෑහෙන්න :(:( පෞ නෙහ් අනුකම්පා කරන්න ඕනේ

    සීය කෙනෙක් විදියට ඒ කාලෙ ඉඳල ගැහැණු දැරිවියන්ගෙන් කාපුව නිසා වෙන්න ඇති සමහරවිට ඔහොම වෙලා ඇත්තෙ. දැන් වුණත් වෙනසක් නැහැනෙ.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සීය කෙනෙක් විදියට ඒ කාලෙ ඉඳල ගැහැණු දැරිවියන්ගෙන් කාපුව නිසා වෙන්න ඇති සමහරවිට ඔහොම වෙලා ඇත්තෙ. දැන් වුණත් වෙනසක් නැහැනෙ.

    කාලයක් ටීච කෙනෙක්ගේ පස්සෙන් දිව්වා... මේකෙත් ත්‍රෙඩ් දාගෙන.. :baffled::baffled::baffled: පස්සේ එකත් හබක් උනාද කොහෙද :sorry: පෞ එක අතකින්