~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම මොකුත් කිව්වෙ නෑ...පෙන්නහන් කොහෙ හරි මම කියල තියන එකක්...ඔප්පු කරොත් මේ ඇමතිකම් තනතුරු තානාන්තර අතාරිනව..

    ඇයි සංවාදේ 11 වෙනි ත්‍රෙඩ් එකේ කියෙව්වේ :angry::angry::angry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හා එහෙනම්..................කො මේ phi මහත්තයා...පල් වෙච්ච අයිස්පලමක් ගැන පැමිනිල්ලක් තියෙනවා............

    අපි දැනට Phi කෙනෙක් පත් කරලා නෑ ඉදිරි කාලයේදී එක අපගේ ඇමති මණ්ඩලය හරහා සිදු කෙරෙයි... :rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කෝ කෝ පෙන්නහන් බලන්න... :angry:

    දැන් ඉතින් කහන්නේ නෑ ආයිමත් ඕක පෙරලා පෙරලා බලන්න.. හචිම ගියාට පස්සේ නහය තද කරලා වැඩක් නෑනේ :angry::angry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් ඉතින් කහන්නේ නෑ ආයිමත් ඕක පෙරලා පෙරලා බලන්න.. හචිම ගියාට පස්සේ නහය තද කරලා වැඩක් නෑනේ :angry::angry:

    හරි බඩුවනෙ රට්ටුන්ට එලිවෙන්නම... :angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl: ආදරෙයි පැලෙන්න කියලත් සිංදුවක් ඇවිත්නෙ බොලේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් ඉතින් කහන්නේ නෑ ආයිමත් ඕක පෙරලා පෙරලා බලන්න.. හචිම ගියාට පස්සේ නහය තද කරලා වැඩක් නෑනේ :angry::angry:

    "හචිම ගියාට පස්සේ නහය තද කරලා වැඩක් නෑනේ"
    පට්ට කියමන.... හික්.. හික්... හික්... හැබැයි හචිම යන්න කලින් නහය තඩකරගෙන හිටියොත් බොක්ක පුපුරනව නේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇයි අර djnick ඉන්නෙ.........:P

    ආ එක මායි ඌයි හිමිට ශේප් කරගන්නන්... :baffled::baffled: කජු දාල චොකලට් තවරපු අයිස් ක්‍රීම් තියෙනවා හිටං එයින් එකක් දෙනවා :P:P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    "හචිම ගියාට පස්සේ නහය තද කරලා වැඩක් නෑනේ"
    පට්ට කියමන.... හික්.. හික්... හික්... හැබැයි හචිම යන්න කලින් නහය තඩකරගෙන හිටියොත් බොක්ක පුපුරනව නේ

    සමහරු එහෙම යවනන්වනේ බන් නිකන් සයිලන්සර් සෙට් කරපු ගන් එකෙන් වෙඩි තිබ්බ වගේ සද්ද නැතුව... :rofl::rofl::rofl:


    ඕකට හැබැයි තව කියමනක් තියෙනවා.. මේකේ කියන්න බෑනේ බන් එක :rofl::rofl: