ඒ කිව්වෙ රැම් එකේ තියා ගන් නෑ?![]()
කලාතුරකින් එකක් දෙකක් ඇරෙන්න ගොඩක් ඒව තියාගන්නෙ නෑ. රැම් අඩුයිනෙ. පිස්සු යක්කු ටිකක් අනිත් ගොඩක් ඒව හොඳට කරල රැම් එක අඩුවෙන් දාල.
ඒ කිව්වෙ රැම් එකේ තියා ගන් නෑ?![]()
කලාතුරකින් එකක් දෙකක් ඇරෙන්න ගොඩක් ඒව තියාගන්නෙ නෑ. රැම් අඩුයිනෙ. පිස්සු යක්කු ටිකක් අනිත් ගොඩක් ඒව හොඳට කරල රැම් එක අඩුවෙන් දාල.
කැපෙන්න එපා ගානට යන්නඑළ එළ පරිසමින් යන්න. ගෙදර ආවහම එන්න
![]()
රැම් කොච්චරද මොකක් හරි හේතුවක් දීල ඇති එහෙම කරන්න
ගෙදරක් නෑ ඕකට දෙදාස් පන්සීයෙ රූම් එහෙක ඉන්නෙ....පෞ ඉතින්

4GB RAM එක. බූට් ස්පීඩ් එකනම් සෑහෙන තියෙනව.
දැනට Pixel 3 එකේ අවුල් තියෙන්නෙ Display Nits අඩුයි අනිත් ළඟදි ආපු ෆොන් හැම එකට ම වඩා. ඒක එක අවුලක්. ඒක නිසා Brightness එකට කේස් වෙනව. එළියෙදි අවුව තිවිද්දි වගේ.
අනිත් එක තමයි RAM එක මදි එක.මදි ම කිවුවට මදි ම නෑ. ඒත් අනිත් ෆොන් සාපේක්ෂව මදි.
අහ එහෙම ද? එතකොට අර දුර පලාතක යන්නෙ ගමේ ද?![]()
4GB රැම් මදිද බන්..
)අහ එහෙම ද? එතකොට අර දුර පලාතක යන්නෙ ගමේ ද?![]()

ඌ කියන ඒවා ඌවත් දන්නේ නෑ 

ඕකට මොංගල් බන්...ඌ කියන ඒවා ඌවත් දන්නේ නෑ
![]()

දැන් වයස නිසා ඉතින් එහෙම වෙලා ඇතිදැන් වයස නිසා ඉතින් එහෙම වෙලා ඇති

පෞ නෙහ් අනුකම්පා කරන්න ඕනේඔව් වයසයි සෑහෙන්නපෞ නෙහ් අනුකම්පා කරන්න ඕනේ
සීය කෙනෙක් විදියට ඒ කාලෙ ඉඳල ගැහැණු දැරිවියන්ගෙන් කාපුව නිසා වෙන්න ඇති සමහරවිට ඔහොම වෙලා ඇත්තෙ. දැන් වුණත් වෙනසක් නැහැනෙ.


පස්සේ එකත් හබක් උනාද කොහෙද
පෞ එක අතකින්
