shaaaa
රෝස් පාන් ප්ලේන්ටි ජෝඩුව
හාපො......................![]()

මන් ගිහින් එන්නන් දෙවනි වතාවට කියන්නෙ![]()
අපො..... කෝපි දාලා පිටි නියමයි...
හරියන්නෑ බන් එයා සීනි නැතුවලු බොන්නෙ...මට සීනි ඕනෙ

හරියන්නෑ බන් එයා සීනි නැතුවලු බොන්නෙ...මට සීනි ඕනෙ
මොකෝ
අපි කෙට්ටුවට හිටියටම නිරෝගී
ලෙඩ බතලියෝ වගේ නෙමේ![]()
මොකෝ
අපි කෙට්ටුවට හිටියටම නිරෝගී
ලෙඩ බතලියෝ වගේ නෙමේ![]()

මන් ගිහින් එන්නන් දෙවනි වතාවට කියන්නෙ![]()
කොහෙද බන් සරින් සැරේට යන්නේ
හිටපන්කෝ

ඌව බොසා අද තියාගෙන ඔෆිස් එක අස්පස් කරන්න මොප් කරන්න එහෙම..සහ අනිකුත් කිව නොහැකි වැඩ සදහා![]()

කිව නොහැකි වැඩ කිවේ මොනවද අයියේ...![]()