ආ ඉතින් හරිනෙ.......![]()
මොකක්ද දැන් ඉතින් උඹේ දේවල් මට උපමා කරලා කියපන්


ආ ඉතින් හරිනෙ.......![]()


නො යු කාන්ට්...බිකොස් යුවා ලයර්...
ඉෆ් යු වෝන්ට් ටු ටෙල් සම්තින්.. ෆස්ට් යු හැව් ටු ටෙල් මි... වියා පි එම්
![]()

මොකක්ද දැන් ඉතින් උඹේ දේවල් මට උපමා කරලා කියපන්![]()

ඒකනෙ. ඒ වාගේ චාන්ස් මිස් කරගන්න හොඳ නෑ. බස් එකක් ගියා ම තව බස් එකක් එනව කිවුවට ඩේට බස්වලට එහෙම වෙන්නෙ නෑ![]()







ආ ලිස්සල ගිය හැටි කොහොමද කතාවෙන් මගෙ පිට දාල..![]()


ටෙරාබයිට් ගානක ෆිල්ම්ස් අනන් මනන් ඇති නෙහ් උබලග....
500ක ඇත්තේ 

ඉතින් එකනේ උඹ හැමදාම කරන්නේ.. හා නැද්ද කියපන්![]()
ටෙරා ගණන් නෑ බන්..500ක ඇත්තේ
![]()

ජී බී? අපූ මම ඩිලීට් කරලම ඇති ඔයිට වඩා![]()


මාත් තියාගන්නේ නෑ බන් ඉඩ නෑනේ.. හොඳම ටික විතරයි තියාගන්නේ.. අනිත් ඒවා බැලුවා ඩිලීට් කරා... ඔක්කොම හරි ඉන්ඩෙක්ස් එකක්වත් නෑනේ බන් සෙට් උනේ![]()
ඔව් ඒක තමයි උබ හැමදාම කරන්නෙ මගෙ පිට දාල ලිස්සනව සුදන වගේ...


index means?