~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රැල්ලක් ඕනේ රැල්ලක්. ළඟදි මතකනේ ජපන් ෆුට් බෝල් ප්ලේයර්ස්ලගෙන් ආපු රැල්ල.

    :yes::yes: හැමදේ ම රැල්ලට කරන අයට හොඳ දේවලටත් රැල්ල ම තමයි ඕන වෙන්නෙ. ඔය රැල්ල හරි ලේසියෙන් මාධ්‍ය්‍යවලට කරන්න පුළුවන්. ඒත් ඒවල ඉන්න අයට ඒවට වඩා වැදගත්නෙ ගතමනාව :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙන්දිරික්කා මල් පඳුර මැදින් අනෙ නටන්න වරෙන්කො දැන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පරණ ත්‍රෙඩ් පෙන්න පෙන්න නෙලන්න ඕන :rofl::rofl::rofl:

    දාපු එක පෝස්ට් එක ගානෙ පෙන්න පෙන්න නෙලන්න තියෙන්නෙ :rofl::rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට නම් තියෙන්නේ අමුතුම සයිලක්
    වෑර්ලස් එකේ ඇහෙන්නේ බයිලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මිනිස්සු දියුනු උනාම උන් දියුනු උන හැටි අහන්න එපා බං, එහෙම අහලා වැඩක් නැ,
    මිනිස්සු දියුනු වෙන්නෙ එක්ම හේතුවක් නිසා, ඒ උන් මහන්සි වෙන නිසා



    මේක පට්ට සත්‍ය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙන්දිරික්කා මල් පඳුර මැදින් අනෙ නටන්න වරෙන්කො දැන්

    සීය ආව විතරයිනෙ ත්‍රේඩ් එකට. මහන්සි ඇති.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයා හොද නැ.මම තරහායි........:oo:

    හවස තමා .. ගෙදර ගිහින්..
    ෆෝන් සයිලන්ට් කරගෙන මේ ටයිප් කරන්නේ ..
    සද්දේ ඇහෙන්නේ නැති වෙන්න
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හපොයි මන් නැති ටිකට පිටු ගානක් එහාට ගිහින් :sorry:
    අන්තිමට කතා කරපුවා මතකත් නැ