~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිරිමල් හිනාවක ඇවිදින්
    මා නිල් නෙතු අතර රැඳිලා
    බොරුවක් නෙවෙයි ඇත්තයි ‍මගේ කීවා
    පෑ සිනා දැකලා තරු මල් බිමට බැහැලා
    ආදරේ ළඟම මං දිවි නොවෙතලා
    ජීවිතේ පැතුම හීනයේ තවරලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ තියෙන අධ්‍යාපන ක්‍රමය තරඟය සල්ලි පදනම් කරගත් සමාජය නිසා අලුත් අයගේ හිත් වෙනස් කරන්නත් අමාරුයි මේ විදියට ගියොත් මොකද මුහුවෙන පරිසරය වෙනස් නොවෙන නිසා

    සිස්ටම් එකයි වෙනස් වෙන්න ඕනා මිනිස්සු එතකොට නිකන්ම වෙනස් වෙනවා

    සිස්ටම් එකේ ඉන්නෙත් මිනිස්සු ම නෙ පුතා. සිස්ටම් එක වෙනස් කරන්න ඕනත් මිනිස්සු ම තමයි. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝඩුකාර මගේ හිතට ආල හැඟුම් ගෙනා
    ශ්වේත පියුම වගේ දිලුණ කෝල නුඹේ සිනා
    දෑස ළඟම තියාගන්න මේ දිවි ඇති තුරා
    පාරමිතා පුරනව මං හැම මොහොතක් පුරා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිස්ටම් එකේ ඉන්නෙත් මිනිස්සු ම නෙ පුතා. සිස්ටම් එක වෙනස් කරන්න ඕනත් මිනිස්සු ම තමයි. :D

    ලංකාවේ බෑ :no::no::no: මේක ඇවිල්ල අමුතුම ජාතියේ රටක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරබර කථා අස්සට මේ බොළඳ ගීත ගෙනා
    මගෙ නම මල්සරා
    මම ඉන්නෙ විදින තුරා
    තාම තනිකඩයි කියපන් වැලන්ටයින් හොරා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංකාවේ බෑ :no::no::no: මේක ඇවිල්ල අමුතුම ජාතියේ රටක්

    පුළුවන් වෙයි සමහරවිට. :D එක නිමේෂයක් ඇති ඉතින් මිනිස්සුන්ට වෙනස් වෙන්න.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දන්නේ නෑනේ.... :baffled::baffled: අහල බලමු

    මම දන්න තරමින් නම් එහෙමයි........
    මතකද ගොඩ්සිලා ෆිල්ම් එක...ගොඩ්සිල කියන්නෙ කටුස්සෙක් නෙ...ඉතින් බිත්තර දාන්නෙ...එකෙ තිබ්බා වගෙ මතකයි එහෙම කතාවක්..........
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම දන්න තරමින් නම් එහෙමයි........
    මතකද ගොඩ්සිලා ෆිල්ම් එක...ගොඩ්සිල කියන්නෙ කටුස්සෙක් නෙ...ඉතින් බිත්තර දාන්නෙ...එකෙ තිබ්බා වගෙ මතකයි එහෙම කතාවක්..........

    :baffled::baffled: ගොඩ්සිලා මතකයි... බිත්තර සීන් එකක් මතක නෑනේ :rolleyes::rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මෙතන ඉන්න කවුරු හරි ජනාධිපති වුණ කාලෙක විශ්වාස කරන්නකො :rofl:

    ආඅ ඒ කාලේදී නං වෙන්න පුළුවන් හැබැයි.. එත් ෂුවර් නෑ :rofl::rofl::rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුළුවන් වෙයි සමහරවිට. :D එක නිමේෂයක් ඇති ඉතින් මිනිස්සුන්ට වෙනස් වෙන්න.

    රැල්ලක් ඕනේ රැල්ලක්. ළඟදි මතකනේ ජපන් ෆුට් බෝල් ප්ලේයර්ස්ලගෙන් ආපු රැල්ල.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආඅ ඒ කාලේදී නං වෙන්න පුළුවන් හැබැයි.. එත් ෂුවර් නෑ :rofl::rofl::rofl:

    එහෙම නොවුණොත් ඒ ජනාධිපතියව හොයාගෙන යමු ගිහින් නෙලමු. :rofl::rofl: