~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම පොදු දෙයක් මාලිංග කියන්නේ.. මේ බලන්න අපි දැන් කියවන්නේ ඒ ටොපික් එක ගැනනේ.. අපි මේ කියන ඒවා තව කෙනෙක් කියවන්නේ යම් බයස් වීමකින් නම් අපිව බෙදනවා දෙපැත්තකට. එයා අකමැති පැත්තට බනිනවා.. පැතිරෙනවා මේ කත බහ. වවැරැධනේ ඉතින් වැඩියෙන් යන්නේ..

    කොටින්ම ඕක අපෙ මාමාට කඩේ කොල්ලෙක් කියයි පේස් බුක් එකේ ලියලා තිබ්බනේ කැම්පස් එකක ආචාර්‍යවරයෙක් නර්ස්ලා එහෙම හොඳ නෑ එයාලගේ තත්වෙට, බඳින්නේ දොස්තර කෙනෙක් විතරයි. ඔන්න ලංකාවේ මිනිස්සුන්ගේ හැටි කියලා... සමාජය පුරා වෛරය යනවා මාමාගේ දුව නර්ස් නිසා:baffled:

    ඔයා කියන එක ඇත්ත. එළකිරි එකේ මං ආගමික, දේශපාලන ත්‍රේඩ්වලට අදහස් දක්වන්නෙ නැත්තෙ ඒකනෙ. මොක ද කට්ටියට තර්කයක්, අදහසක් ඉදිරිපත් කරන්න බෑ කුණුහරුප කියාගෙන දඟලනව තමන්ගෙ මතය හරියි කියන්න.

    මෙහෙමයි ඉතින් එක එක්කෙනාගෙ අදහස් වෙනස්නෙ. එක එක අයගෙ කැමැත්ත වෙනස්. සමාජනය ජීවත්වෙද්දි එහෙම හැමෝගෙ ම අදහස් තියෙනවනෙ. අපි ඒ අයගෙ අදහසට එකඟ නැති එක ඇත්ත ඒත් ඒ අය අදහස් දක්වද්දි ඒ අදහස් සම්බන්ධයෙන් අපේ අදහස් දක්වනව මිසක් ඒ අයට වඩා අපි උසස් හෝ අපේ අදහස් ඒ අයගෙ අදහස්වලට වඩා හොඳයි කියල කියන්න යන එක නෙමෙයිනෙ වෙන්න ඕන.

    තමන් පණ්ඩිතය කියල තමන් පිළිගන්නවනම් හා දන්නවනම් එතන ගැටලුවක් නෑ. හැබැයි අනිත් අය හැමවෙලේ ම පණ්ඩිතයො කියල කියාගන්න උදවිය තමන් පණිඩිතයෙක් කියල දන්නෙත් නැත්තම් එතන ගැටලුවක් තියෙනවනෙ?

    අනිත් එක තමයි එක එක අය බණින ඒව අපිට නවත්වන්න අමාරුයි නේද? හැබැයි එයාල බණිනව කියල අපේ අදහස් හිතේ ම තියාගෙන ඉන්න එකත් හරි ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ මේ බරපතල කතාවක් යන්නෙ කවුරුහරි කාටහරි මොකක්වත් කියලද කියල බැලුවේ :P

    :confused: නෑ එහෙම එකක් නැහැනෙ. මේ මතයන් ප්‍රකාශ කිරීමක් විතරයි. :D මං පණ්ඩිතයනෙ. ඉතින් ටිකක් ඔය එහෙන් මෙහෙන් අහුලගන්න වචන ටිකක් දාල කියනව :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ ඔව් ඉතින්.... අපි කතා කරේ අදාළ පුද්ගලයා සහ තීරණ ගැනීමේ හැකියාව නෙහ් :yes::yes:

    :yes::yes: උපුල් කියන දේ හරි ඉතින්. ගොඩක් ප්‍රශ්නවලට ඔය බෙදීම බලපානව. හැබැයි ගොඩක් මිනිස්සු ඒවට එච්චර ලැගගෙන ඉන්නෙ නෑ. ඒත් උපුල් කියන එක හරි වෙන්නෙ මොක ද අර සුලුතරය තමයි ගිනි තියන්නෙ.:D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :yes::yes: උපුල් කියන දේ හරි ඉතින්. ගොඩක් ප්‍රශ්නවලට ඔය බෙදීම බලපානව. හැබැයි ගොඩක් මිනිස්සු ඒවට එච්චර ලැගගෙන ඉන්නෙ නෑ. ඒත් උපුල් කියන එක හරි වෙන්නෙ මොක ද අර සුලුතරය තමයි ගිනි තියන්නෙ.:D

    :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    කොහොමත් දැන් CCTV ගොඩක් තැන්වල හයි කරන්න දෙන්නෙ නෑ වර්ජනය කරනව මොක ද එයාලගෙ හොර අහුවෙනවට. ඒක තමයි ඉතින් ඇත්ත. අනිතිමේ දි බණිනව රට විනාශ කරනව කියල. ඒත් බැලුවහ ම වැඩි හරියක් තමන් ම තමයි විනාශයට දායක වෙලා තියෙන්නෙ.

    කොහොම කෙනෙක් ආවත් ඕක කරන්න අමාරුයි. මොක ද යට ඉඳල ම පුරුදු වෙලා තියෙන්නෙ ඔය ගසාකන සිස්ටම් එකට. ඒක වෙනස් කරන්න ඉතින් නීතිවලින් ම අපහසුයි. එකපාරට වෙනස් කරන්න අමාරුයි ඕව. ටික ටික හදාගෙන යන්න ඕන.

    අනාගත පරපුර වෙනස් සිතුවිලි තියෙන අය කරන්න පුළුවන් වුණොත් ඉබේ ම ඕව වෙනස් වෙනව.

    ‍අනිවාර්යයෙන් ඉතින් ලොකු තැන්වල ඉන්න අය හොඳ වෙන්න ඕන තමයි ඒකට.
    මේ තියෙන අධ්‍යාපන ක්‍රමය තරඟය සල්ලි පදනම් කරගත් සමාජය නිසා අලුත් අයගේ හිත් වෙනස් කරන්නත් අමාරුයි මේ විදියට ගියොත් මොකද මුහුවෙන පරිසරය වෙනස් නොවෙන නිසා

    සිස්ටම් එකයි වෙනස් වෙන්න ඕනා මිනිස්සු එතකොට නිකන්ම වෙනස් වෙනවා