රැල්ලක් ඕනේ රැල්ලක්. ළඟදි මතකනේ ජපන් ෆුට් බෝල් ප්ලේයර්ස්ලගෙන් ආපු රැල්ල.

හැමදේ ම රැල්ලට කරන අයට හොඳ දේවලටත් රැල්ල ම තමයි ඕන වෙන්නෙ. ඔය රැල්ල හරි ලේසියෙන් මාධ්ය්යවලට කරන්න පුළුවන්. ඒත් ඒවල ඉන්න අයට ඒවට වඩා වැදගත්නෙ ගතමනාව 

එහෙම නොවුණොත් ඒ ජනාධිපතියව හොයාගෙන යමු ගිහින් නෙලමු.![]()

ගොඩ්සිලා මතකයි... බිත්තර සීන් එකක් මතක නෑනේ
![]()
හෙන්දිරික්කා මල් පඳුර මැදින් අනෙ නටන්න වරෙන්කො දැන්

පරණ ත්රෙඩ් පෙන්න පෙන්න නෙලන්න ඕන![]()

මිනිස්සු දියුනු උනාම උන් දියුනු උන හැටි අහන්න එපා බං, එහෙම අහලා වැඩක් නැ,
මිනිස්සු දියුනු වෙන්නෙ එක්ම හේතුවක් නිසා, ඒ උන් මහන්සි වෙන නිසා
හෙන්දිරික්කා මල් පඳුර මැදින් අනෙ නටන්න වරෙන්කො දැන්
ඔයා හොද නැ.මම තරහායි........![]()
පරන එක...අර උන් බොම්බ හයි කරන්නෙ.......බිත්තර 200කට එහා..........

මට නම් තියෙන්නේ අමුතුම සයිලක්
වෑර්ලස් එකේ ඇහෙන්නේ බයිලා

බයිල ගහමු රීමික්ස් කරලා හවස තමා .. ගෙදර ගිහින්..
ෆෝන් සයිලන්ට් කරගෙන මේ ටයිප් කරන්නේ ..
සද්දේ ඇහෙන්නේ නැති වෙන්න

හෙන්දිරික්කා මල් පඳුර මැදින් අනෙ නටන්න වරෙන්කො දැන්