රජාගෙ අතඃපුරෙන් නෙමෙයි. වැඩ කරන අයගෙන්
පැටලිලා අතඃපුරෙන් ඒවිද දන්නැ


රජාගෙ අතඃපුරෙන් නෙමෙයි. වැඩ කරන අයගෙන්


මන් අද දවසට කිඉපරක් ඇහුවද තාම පැත්තෙන් නිකන් ඉබේම ඇහෙනවා![]()
පැටලිලා අතඃපුරෙන් ඒවිද දන්නැ![]()
මටත් මතක නැ.උදෙ ඉදන් ම අහන් ඉන්නවා ඉතින්.....






සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම...
නුඹ කොයි තරම් සුවඳද මගේ හිත ගාව...
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන...
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම...
ලස්සන සින්දුවක් නෙහ්

අසංක ප්‍රියමන්ත පීරිස් හා මාලනී බුලත්සිංහලයන්ගෙ ලස්සන ගීතයක්. අසංකගෙ මුල් ම ඇල්බම් එකක මං හිතන්නෙ ඕක ආවෙඋබටත් දැන් ඉබේ හරුනාද![]()

අසංක ප්‍රියමන්ත පීරිස් හා මාලනී බුලත්සිංහලයන්ගෙ ලස්සන ගීතයක්. අසංකගෙ මුල් ම ඇල්බම් එකක මං හිතන්නෙ ඕක ආවෙ


