~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම...
    නුඹ කොයි තරම් සුවඳද මගේ හිත ගාව...
    දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන...
    හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම...


    ලස්සන සින්දුවක් නෙහ්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැටලිලා අතඃපුරෙන් ඒවිද දන්නැ :rofl::P

    ඒව කියන්න බෑ ඉතින්. සමහරිවට රජා හිස ගසාදාන්න නියෝග කරයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රූ තෝරනා නෙතේ ඈඳිලා
    උන්මාද නිල් තාරුකා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම...
    නුඹ කොයි තරම් සුවඳද මගේ හිත ගාව...
    දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන...
    හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම...


    ලස්සන සින්දුවක් නෙහ්

    :yes::yes: අසංක ප්‍රියමන්ත පීරිස් හා මාලනී බුලත්සිංහලයන්ගෙ ලස්සන ගීතයක්. අසංකගෙ මුල් ම ඇල්බම් එකක මං හිතන්නෙ ඕක ආවෙ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes: අසංක ප්‍රියමන්ත පීරිස් හා මාලනී බුලත්සිංහලයන්ගෙ ලස්සන ගීතයක්. අසංකගෙ මුල් ම ඇල්බම් එකක මං හිතන්නෙ ඕක ආවෙ

    ම්ම්ම්ම්ම් :yes::yes::yes: