~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
කම්මැලි අප්පා දාන්න. ලියලා ඉවරත් නැ
දැන් හැගීම් එන්නෙත් නැ. කෙල්ලෝ එපාවෙලා :dull:

බෙහෙතක් ගන්න වෙයි වගේ මලේ :P
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ජීවිතේ නිතර මුඋන දෙන ප්‍රශ්න නෙමෙයිනේ ඕවා. එකයි එයත් පැනික්වෙලා ඇත්තේ.
ඔඅව අමතක කරලා නිදහසේ ඉන්න :sorry:

තනි උනාම තමයි මතක් වෙනවා වැඩි.

මටනම් අද කතා කරන්න හිතුනේ අද අපේ ඇනිවසරි එක. 10 ඉයර්ස්.

ඔව් එක හරි......මේ එයාට බිසි සීසන් එකක්........පව්...එයාට ඔලුවෙ කැක්කුමකුත් තියෙනවා...:sorry:

අනෙ මට නම් එහෙම නැ....මම මේ සිංදුවක් අහන ගමන් නේ;)

අහ්.එහෙනම් කතා කරන්නම එපා........එයාට ඔවා මතකද දන්නෙ නැනෙ.මතක උනත් එවා අවුස්සන යන්න එපා..ඔයා තනියම සමරන්න........:D:D
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් "මඩෙන් උපන් කුමරා" අපේ ලේ ජයංග මහතා තමා :P

    කලෙල තැවැරුන දන සියොලඟ සිරි සදිසි නෙක බමන විසිරි දුටු අසිරි ලෙ ජයංග
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එකම එක පාරක් බැනලා නම් කියන්න බැ..තදින් කතා කරලා තියෙ...එකට බනිනවා කියන්න බැ..මට එයාට බනින්න නම් බැ කවදාවත්ම.....
    මට ගියාට තරහක් දුකක් නැ...සතුටෙන් නම් එච්චරයි....

    මට හිතාගන්න බැරි මෝඩ,ගොන් කතා කිවිවාම එවා මම විස්වාස කරල එයාව අමතක කරාවි කියලා හිතන මොඩ කමට..එයා දන්නවා එවගෙ කතා කියලා මගෙ හිත වෙනස් කරන්න බැ කියලා.........
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඔව් එක හරි......මේ එයාට බිසි සීසන් එකක්........පව්...එයාට ඔලුවෙ කැක්කුමකුත් තියෙනවා...:sorry:

    අනෙ මට නම් එහෙම නැ....මම මේ සිංදුවක් අහන ගමන් නේ;)

    අහ්.එහෙනම් කතා කරන්නම එපා........එයාට ඔවා මතකද දන්නෙ නැනෙ.මතක උනත් එවා අවුස්සන යන්න එපා..ඔයා තනියම සමරන්න........:D:D

    හ්ම්ම් එහෙනම් පව් සීන් එකක්, වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා නැත්තන් ටික දවසක් යවල ආපහු කත කරලා බලන්න :love::love::love:;)

    මොනවා සමරන්නද ඉතින්. හවස පාර්ක් එකට ගිහින් ඉදල එනවා. :sorry:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    එකම එක පාරක් බැනලා නම් කියන්න බැ..තදින් කතා කරලා තියෙ...එකට බනිනවා කියන්න බැ..මට එයාට බනින්න නම් බැ කවදාවත්ම.....
    මට ගියාට තරහක් දුකක් නැ...සතුටෙන් නම් එච්චරයි....

    මට හිතාගන්න බැරි මෝඩ,ගොන් කතා කිවිවාම එවා මම විස්වාස කරල එයාව අමතක කරාවි කියලා හිතන මොඩ කමට..එයා දන්නවා එවගෙ කතා කියලා මගෙ හිත වෙනස් කරන්න බැ කියලා.........

    සේදිරිස්, උයාද සරට මෙහෙම කලේ.

    ඔහොම කරන්නෙපා මනුස්සයෝ :sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් එක හරි......මේ එයාට බිසි සීසන් එකක්........පව්...එයාට ඔලුවෙ කැක්කුමකුත් තියෙනවා... :sorry:

    අනෙ මට නම් එහෙම නැ....මම මේ සිංදුවක් අහන ගමන් නේ ;)

    අහ්.එහෙනම් කතා කරන්නම එපා........එයාට ඔවා මතකද දන්නෙ නැනෙ.මතක උනත් එවා අවුස්සන යන්න එපා..ඔයා තනියම සමරන්න........:D :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම්ම් එහෙනම් පව් සීන් එකක්, වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා නැත්තන් ටික දවසක් යවල ආපහු කත කරලා බලන්න :love::love::love:;)

    මොනවා සමරන්නද ඉතින්. හවස පාර්ක් එකට ගිහින් ඉදල එනවා. :sorry:

    ආපො...එයා දැන් ලංකරගන්න බැරි තරම්ම ඈතක...

    අයිස් එකක් කාල පාර්ක් ගිහින් එන්න..............:D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සේදිරිස්, උයාද සරට මෙහෙම කලේ.

    ඔහොම කරන්නෙපා මනුස්සයෝ :sorry:

    තරහ වෙන්න කියල කලේ කෝ තරහ වෙන්නෑනෙ...කන්න දීල ඉවරයක් නෑ ඒකයි වාහෙනේ තෙල් කරන්නෙත් අඩුවෙන් බර නිසා
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ආපො...එයා දැන් ලංකරගන්න බැරි තරම්ම ඈතක...

    අයිස් එකක් කාල පාර්ක් ගිහින් එන්න..............:D

    මෙහෙ දුවිලි කුනාටු ඊයෙත්. අද නොර්මල් උනොත් හවස යනවා.
    BR එකක් තියෙනවා පාරක් එකේ, එකෙන් කනෝ :love::love:;)
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    තරහ වෙන්න කියල කලේ කෝ තරහ වෙන්නෑනෙ...කන්න දීල ඉවරයක් නෑ ඒකයි වාහෙනේ තෙල් කරන්නෙත් අඩුවෙන් බර නිසා

    ඔව් සෙඩ්රික් මගුල් තෙල් කොරනනැහැ තමයි. හැබැයි ලස්සන වාහනේ. යාලුවෙක් ගාව තියෙනවා.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    44509531_10156151256843040_1440231254518661120_n.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අහ්...මේක නම් අදටත් මට තෙරෙන්නෙ නැ එ ඇයි කියලා..පොඩි අදහසක් තියෙනවා එ මොකද කියලා....එත් එක එයා එ කාලෙ ඉදන්ම දැනන් හිටපු දෙයක්...එයාගෙ සිටුවෙශන් එක එදත් අදත් වෙනස් වෙලා තියෙන්නෙ බොහොම පොඩ්ඩයි...අනික එදාත් මම එයාගෙන් මුකුත් ගත්තෙ නැ අදත් නැ...අඩුම ගානෙ හැගිම්,කාලය වත් අරගෙන නැ...එක එයාත් දන්නවා ඉතින්..........

    අනේ මංදා..........
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඔව් සෙඩ්රික් මගුල් තෙල් කොරනනැහැ තමයි. හැබැයි ලස්සන වාහනේ. යාලුවෙක් ගාව තියෙනවා.

    වාහනේ මාත් එක්ක යන කෙනා හින්ද ඊට වඩා කරන්නෑ තෙල්... :angry: