කම්මැලි අප්පා දාන්න. ලියලා ඉවරත් නැ
දැන් හැගීම් එන්නෙත් නැ. කෙල්ලෝ එපාවෙලා![]()
බෙහෙතක් ගන්න වෙයි වගේ මලේ

කම්මැලි අප්පා දාන්න. ලියලා ඉවරත් නැ
දැන් හැගීම් එන්නෙත් නැ. කෙල්ලෝ එපාවෙලා![]()

ජීවිතේ නිතර මුඋන දෙන ප්රශ්න නෙමෙයිනේ ඕවා. එකයි එයත් පැනික්වෙලා ඇත්තේ.
ඔඅව අමතක කරලා නිදහසේ ඉන්න
තනි උනාම තමයි මතක් වෙනවා වැඩි.
මටනම් අද කතා කරන්න හිතුනේ අද අපේ ඇනිවසරි එක. 10 ඉයර්ස්.




දැන් වෙන සිංදුවකට මාරුවෙන්න.
මල කරදරේ නැත්තන්![]()

එහෙනම් "මඩෙන් උපන් කුමරා" අපේ ලේ ජයංග මහතා තමා![]()
ඔව් එක හරි......මේ එයාට බිසි සීසන් එකක්........පව්...එයාට ඔලුවෙ කැක්කුමකුත් තියෙනවා...
අනෙ මට නම් එහෙම නැ....මම මේ සිංදුවක් අහන ගමන් නේ
අහ්.එහෙනම් කතා කරන්නම එපා........එයාට ඔවා මතකද දන්නෙ නැනෙ.මතක උනත් එවා අවුස්සන යන්න එපා..ඔයා තනියම සමරන්න........![]()





එකම එක පාරක් බැනලා නම් කියන්න බැ..තදින් කතා කරලා තියෙ...එකට බනිනවා කියන්න බැ..මට එයාට බනින්න නම් බැ කවදාවත්ම.....
මට ගියාට තරහක් දුකක් නැ...සතුටෙන් නම් එච්චරයි....
මට හිතාගන්න බැරි මෝඩ,ගොන් කතා කිවිවාම එවා මම විස්වාස කරල එයාව අමතක කරාවි කියලා හිතන මොඩ කමට..එයා දන්නවා එවගෙ කතා කියලා මගෙ හිත වෙනස් කරන්න බැ කියලා.........




අර 123 මලයට කෙහෙල්මලක ආදරයක් සිහිවෙලා.
හ්ම්ම් එහෙනම් පව් සීන් එකක්, වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා නැත්තන් ටික දවසක් යවල ආපහු කත කරලා බලන්න
මොනවා සමරන්නද ඉතින්. හවස පාර්ක් එකට ගිහින් ඉදල එනවා.![]()

සේදිරිස්, උයාද සරට මෙහෙම කලේ.
ඔහොම කරන්නෙපා මනුස්සයෝ![]()
ආපො...එයා දැන් ලංකරගන්න බැරි තරම්ම ඈතක...
අයිස් එකක් කාල පාර්ක් ගිහින් එන්න..............![]()



තරහ වෙන්න කියල කලේ කෝ තරහ වෙන්නෑනෙ...කන්න දීල ඉවරයක් නෑ ඒකයි වාහෙනේ තෙල් කරන්නෙත් අඩුවෙන් බර නිසා
මෙහෙ දුවිලි කුනාටු ඊයෙත්. අද නොර්මල් උනොත් හවස යනවා.
BR එකක් තියෙනවා පාරක් එකේ, එකෙන් කනෝ![]()

ඔව් සෙඩ්රික් මගුල් තෙල් කොරනනැහැ තමයි. හැබැයි ලස්සන වාහනේ. යාලුවෙක් ගාව තියෙනවා.
