කැනිබලිසම්...

අකුරු 4 මස් කරනව කිවුවෙ. ඒ කියන්නෙ වාහනයක් මස් කරනව කියල හිතනන්කො 
කැනිබලිසම්...

අකුරු 4 මස් කරනව කිවුවෙ. ඒ කියන්නෙ වාහනයක් මස් කරනව කියල හිතනන්කො 
අකුරු 4 මස් කරනව කිවුවෙ. ඒ කියන්නෙ වාහනයක් මස් කරනව කියල හිතනන්කො
![]()
ඒ ලිඛිත භාෂාවනෙ. මේ කථාකරන භාෂාව![]()
කෙහෙල්මල...වැරැද්ද කරානන් පිලිගන්න ඒතරමටවත් අවංක වෙන්න බැරිනන් වැඩක් නෑනෙ.....

අනේ මට බෑ. මට මතක නෑ. මං දන්නෙ නෑ. උකුලෙ කළේ නිතඹ සැලේ
ආදරවන්තියේ මගේ
මොණර පිලේ වරල කොහේ
නාඹර මගෙ ගැටිස්සියේ
නුඹේ මිහිරි හඬින් ප්‍රියේ
ගතට සිතට සුවය දැනේ
කලේ උකුලෙ තියාලා
බුලත් විටක් හපාලා
දසන් දෙපොල පෙන්නලා
ටිකිරි සිනහාව පාලා
මම එන්න වදකලා
අනෙක් පැත්ත බලාලා
යනවනෙ මහනුවර මැණිකෙලා


කලේ උකුලෙ තියාලා
බුලත් විටක් හපාලා
දසන් දෙපොල පෙන්නලා
ටිකිරි සිනහාව පාලා
මම එන්න වදකලා
අනෙක් පැත්ත බලාලා
යනවනෙ මහනුවර මැණිකෙලා
කලේ උකුලෙ තියාලා
බුලත් විටක් හපාලා
දසන් දෙපොල පෙන්නලා
ටිකිරි සිනහාව පාලා
මම එන්න වදකලා
අනෙක් පැත්ත බලාලා
යනවනෙ මහනුවර මැණිකෙලා
ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි.
එරබදු ඇහැ ඇරිලා
අන්න හිනාවෙනවා.