~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පට්ට සිංදුව.... හැල්මෙ ගලාගෙන යනව....
    මම අහන්නෙ දැන්...
    ගුණිගෙන දැවෙනා සසරේ....
    දුක් විදිනා සවු සතුනේ.....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ලස්සන වචන ටිකක් :love:

    තුරුලු කරන් ඉන්නට පෙර පුරුද්දට
    පුරපූ නෙතට බර නැහැ දුක් කදුලු කැට
    යශෝධරා මං අවසර වෙන්වන්න
    ආයේ දකින් නෑ අපි අපේ ඇස්වලට...
    ආයේ දකින් නෑ අපි අපේ ඇස්වලට...

    කිදුරිය වෙලා මතකයි මං පෙර භවක
    හඩා වැටුණු හැටි මගේ හිමි ඔබ අසළ
    කවදත් හඩන්නට මට තිබු ඒ කදුල
    නෙතුඅග නිවෙන හැටි කිව්වෙත් ඔබ නොවෙද...
    නෙතුඅග නිවෙන හැටි කිව්වෙත් ඔබ නොවෙද...

    ඇත්රජු ඔබයි මගේ රුව දැක බැද පෙමිනා
    කල් ගිය තරම් දැනෙනට ඔබ මගේ නොවෙනා
    ලොව අන්සතුයි සැපතිබුනත් සැප නොවෙනා
    කුමටද පරවු මල් පුදසුන මත ඉදලා....
    කුමටද පරවු මල් පුදසුන මත ඉදලා....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පට්ට සිංදුව.... හැල්මෙ ගලාගෙන යනව....
    මම අහන්නෙ දැන්...
    ගුණිගෙන දැවෙනා සසරේ....
    දුක් විදිනා සවු සතුනේ.....

    ඒකත් මරු සිංදුවක්. :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලස්සන වචන ටිකක් :love:


    කුමටද පරවු මල් පුදසුන මත ඉදලා....

    මේක තෙරුම් දෙකකට ගන්න පුලුවන්..එකක් තමා
    පරවුන මල් තියෙන පුදසුනක් මත ඉදලා වැඩක් නැ කියන එක..
    අනික තමා පරවුන මල් පුදසුනක් මත ඉදල වැඩක් නැ කියන එක...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :yes::yes: වචන ටිකේ තේරුම තමයි මං කිවුවෙ දුක්ඛිතයි කියල.

    "කුමටද පරවු මල් පුදසුන මත ඉදලා...."

    මේක තමයි ගොඩක්ම හිතට වැදුනේ :sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේක තෙරුම් දෙකකට ගන්න පුලුවන්..එකක් තමා
    පරවුන මල් තියෙන පුදසුනක් මත ඉදලා වැඩක් නැ කියන එක..
    අනික තමා පරවුන මල් පුදසුනක් මත ඉදල වැඩක් නැ කියන එක...

    :yes::yes::yes::sorry:
    මාත් ඒක කල්පනා කළා
    සින්දුවේ තියෙන හොදම පේලිය
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒකත් මරු සිංදුවක්. :D

    චන්දසේන හෙටිආරච්චි මගෙ ප්‍රියතම ගායකයෙක්....
    ►. තුරුලේ හිදන්
    ►. සදට සැහැසිකම් කළ අය
    ►. සත්මහ සමුදුර
    ►. සෙඅපාලිකා පිපුනි...
    ►. ඔබ හිමිවුනා නොවෙයි.
    ►. සහනේ සොයා අනන්තේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේක තෙරුම් දෙකකට ගන්න පුලුවන්..එකක් තමා
    පරවුන මල් තියෙන පුදසුනක් මත ඉදලා වැඩක් නැ කියන එක..
    අනික තමා පරවුන මල් පුදසුනක් මත ඉදල වැඩක් නැ කියන එක...

    ආ.... මේ ඉන්නෙ එලාම් එක...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පරවුණු මල්...
    විසිරුණු මල් පෙති...

    සමන්පිච්ච මලක් තරම් සුවඳ නොවුණට
    මම කැමතියි ඔයාගෙ ඔය සුවඳ ඩිංගට
    මිලින නොවී රැඳේනම් මගේ ළඟින් ම
    මට පුළුවනි හැමදා රැක බලාගන්නට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "කුමටද පරවු මල් පුදසුන මත ඉදලා...."

    මේක තමයි ගොඩක්ම හිතට වැදුනේ :sorry:


    මමනම් කැමති මේ කොටසට

    කල් ගිය තරම් දැනෙනට ඔබ මගෙ නොවෙනා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    සමන්පිච්ච මලක් තරම් සුවඳ නොවුණට
    මම කැමතියි ඔයාගෙ ඔය සුවඳ ඩිංගට
    මිලින නොවී රැඳේනම් මගේ ළඟින් ම
    මට පුළුවනි හැමදා රැක බලාගන්නට

    cat-hug-and-love-smiley-emoticon.gif


    හ්ම්... මරු....මරු....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    චන්දසේන හෙටිආරච්චි මගෙ ප්‍රියතම ගායකයෙක්....
    ►. තුරුලේ හිදන්
    ►. සදට සැහැසිකම් කළ අය
    ►. සත්මහ සමුදුර
    ►. සෙඅපාලිකා පිපුනි...
    ►. ඔබ හිමිවුනා නොවෙයි.
    ►. සහනේ සොයා අනන්තේ

    :yes::yes: මාත් කැමතියි එයාගෙ ගොඩක් සිංදුවලට.


    ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා
    ඔබ මාගෙනම් බැඳි ආදරෙන්
    මට හිතාගන්ට බැරි තරමට නුඹ දුරස් වෙලා
    යෙහෙලියක සේ සොයුරියක
    මල් රේණු පොඩිවී දෝ
    සැඳෑ සමයයි ජීවිතේ
    කෙලෙසක කීවත්
    දෑසේ කථාවෙන්

    තව ඉතින් හෙන ගොඩක් තියෙනවනෙ.