~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හායි ගායිස් මගේ නම සාලිංග මං ආවෙ මහියංගනේ ඉඳන් :D මං ගමේ ඉඳං කොළඹ ආවට පස්සෙ ප්ලේන් ටී බොන එක නැවැත්තුව :yes:

    උපුටා ගන්නා ලදී :cool:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ටී එකටත් බෙදීම. මෙහෙම ගියොත් ඉතින් අන්තිමට වතුර ටිකටත් බෙදයි :rofl::rofl:

    එකනේ යකු..... :baffled::baffled::baffled: හුස්ම ටිකටත් බෙදෙන්න බැරි කමක් නෑ :rofl::rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සේපාලිකා මලයි සුදු පාට මීදුමයි
    හරි ලස්සනයි සුදුයි
    ඇත්තට ම ඔබ වගෙයි

    ගිනි මලක් පිපුණාය දොරකඩ
    වරක් නොව තව වතාවක්

    කැමේලියා මල් සුවඳට
    සඳකෙමි මත පා තිය තිය
    මගේ කුටියේ කවුළු දොරින්
    නිදිබින්ද දෑස ඒ ඔබමද..සින්ඩරෙල්ලා...

    :love::love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිණි සේ නෙතගේ නුඹෙ කැල්මන් දිලේ
    රහසින් මිහිරේ මන මා මත් කළේ
    හීනයේ දැවටී නෙතු දැහැනේ වෙලී
    පහසේ මුසුවී පෙම් රසයේ ගිලී
    ළඳුනේ දැනුනා ප්‍රේමේ සුවේ
    මිහිරේ දැනුනා ප්‍රේමේ සුවේ