~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කා ම
    ඔයා දිහා බලන්නැතිව ඉන්න ද මම කොහොම
    සුවඳ සොයා රිදවන් නෑ සත්තයි කිසිදාක
    ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදා ම