ඔයා ගමේ ඉඳල කොළඹ ආවහම වුණ දේවල් ද ඔය කියවන්නෙ?![]()
අත්දැකීම් වෙන්ටැ....


ඔයා ගමේ ඉඳල කොළඹ ආවහම වුණ දේවල් ද ඔය කියවන්නෙ?![]()


මං ගමේ ඉඳං කොළඹ ආවට පස්සෙ ප්ලේන් ටී බොන එක නැවැත්තුව 

අත්දැකීම් වෙන්ටැ....![]()


ටී එකටත් බෙදීම. මෙහෙම ගියොත් ඉතින් අන්තිමට වතුර ටිකටත් බෙදයි![]()


හුස්ම ටිකටත් බෙදෙන්න බැරි කමක් නෑ 


එකනේ යකු.....හුස්ම ටිකටත් බෙදෙන්න බැරි කමක් නෑ
![]()

එහෙමත් වෙයි වගේ තමයි.
මං ඔරිජිනල් කොළඹ කොල්ලෙක් යකෝ![]()
නෑ මං කිවුවෙ සමහර විට ඒ නිසා ඔයා කියපු අදහස එන විදියට ලිවුවා වෙන්න පුළුවන්නෙ.



සේපාලිකා මලයි සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තට ම ඔබ වගෙයි
ගිනි මලක් පිපුණාය දොරකඩ
වරක් නොව තව වතාවක්
කැමේලියා මල් සුවඳට
සඳකෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදිබින්ද දෑස ඒ ඔබමද..සින්ඩරෙල්ලා...



මට කාලයක් ගෑස්ට්‍රික් තිබ්බ ඔෆිස් යන දවස් වල කන්නෙ නැතුව වැඩ කරල
කොයි වෙලෙත් බඩගිනි වෙනව දැන්![]()
