ගොඩක් කල් වැඩිය ඔය වගේ දෙයක් කියන්න. ජීවිතේ වෙන දේවලින් අපි ඉගෙන ගන්න දේ තමයි වැදගත් වෙන්නෙ.

සමහර නොහිතන කරදර අපේ ජිවිතේට එන්නේ අපේම යහපතටයි

දැන්ම කියන්න බැ![]()
ජිවිතේ වෙනසක් කරන්න කාලේ ඇවිත්...
එතකොට හරියනව.. 

Pm එකක් දාන්න........දන්නවා නෙ මට ඔය වගෙ එවා නොදැන ඉන්න බැ කියල........

කියන්න එපා NK සරාට අද නින්ද යන්නෑ![]()

මොකද ඔයාට ඔයාගෙ පරන විස්තර අහගන්න හිතිලාද...![]()

Samahara dewal pre defined. Pothe hetiyatayi wenne![]()

මටත් ඒක හිතිලා තියෙන්නේ සහෝ.......![]()

වෙන්න පුළුවන්
හැමදේම වෙන්නේ අපේ හොදටයි![]()