හහා ලොල්මාර gf එහෙනන්...
ආයෙත් අහලා...එක පාරක් රෑ තරහ වෙලා...මම නිදි.....කොල් කලා...මගෙන් ඇහුවා කොහෙද ඉන්නෙ කියලා මම කියලා ගෙදර කියලා.......![]()
පව් බං කොල්ලා...![]()
පේනවනේ

හහා ලොල්මාර gf එහෙනන්...
ආයෙත් අහලා...එක පාරක් රෑ තරහ වෙලා...මම නිදි.....කොල් කලා...මගෙන් ඇහුවා කොහෙද ඉන්නෙ කියලා මම කියලා ගෙදර කියලා.......![]()
පව් බං කොල්ලා...![]()

හැමදේම වෙන්නේ හොදට බන්
හොදට හිතලා බලපං උබට වෙලා තියෙන දේවල් ගැන
හැමදේ ම හොඳටනම් වෙන්නෙ ඇයි දුක්වෙන්නෙ මිනිස්සු? හොඳට වෙන දේවල් තියෙනව. හොඳට නොවෙන දේවලුත් තියෙනව. ඒක තේරුම් ගෙන උත්සහ කරල දේවල් හොඳට කරගන්න බලන්න ඕන.

දුක්වෙන්නේ මිනිස්සු ඒක නොදන්නා නිසා
හැමදෙයක්ම හොදට වෙන්නේ![]()
එක අතකින් බලනකොට ලංකාවෙ හිටියනම් මට මෙච්චර හොඳ ලයිෆ් එකක් නැති වෙන්නත් තිබුණා... මේවගේ හොඳ වාහනයක් ගන්න එකත් හීනයක්....


අර කොල්ලට ඉන්න දෙන්න. පව් ඒකා.උගෙන් අහන්න එපා.![]()



කොහෙත් ම නෑ. හැමදේ ම හොඳටනම් වෙන්නෙ නිකන් මුකුත් නොකර බලාගෙන ඉන්නකො. හැමදේ ම හොදට වෙයිනෙ?

ඒකනේ
අක්කගේ සින් එක උනත් උබේ හොදට වෙලා තියෙන්නේ![]()
මමනන් මුකුත් කියන්නේ නෑමයි..
හැබැයි ඒ ක්රමේ නරකම නෑ.![]()

මගේ තියරිය - ඔක්කොම වෙන්නේ හොදට![]()
ඒකෙන් ම තේරෙනව තියරියෙ දුර්වලතාවය. අර කොල්ලට ඉන්න දෙන්න. පව් ඒකා.උගෙන් අහන්න එපා.![]()

අර කොල්ලට ඉන්න දෙන්න. පව් ඒකා.උගෙන් අහන්න එපා.![]()
මගෙ මල්ලි නේ.....මට කියන්න එපැයි එයා....![]()


එහෙම කියන්න එපා ඩෝ ඩෝ මහත්තයා. සරාට රෑට නින්ද යන එකක් නෑ....![]()



ඔය එක්කෙනෙක් ට වත් කෙල්ලෙක් නැ නෙ........![]()
