~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඒක තමයි කිව්වේ මිනිහගේ මිනිහට වෙනස්
    කෙල්ලක් නැතිව හූල්ලන පිරිස අතරේ
    තනිකඩව නිදහස බුක්ති විදින පිරිසකුත් ඉන්නවා

    අල්ලල දාමු ඔයාට මං කියන එක තේරෙන්නෙ නෑ :P:D
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කෙහෙල් කොටයක් සෙට් කරමු

    ඔව් ඩොඩෝව මධ්‍යම පරිසර අධිකාරියට අල්ලල දෙන්න ඕන.. පරිසරෙත් දුෂණේ කරානේ... :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙහෙමයි
    කකුල කැඩුන එක ආපහු හදන්න බෑනේ. ඒ නිසා දුක්වෙලා වැඩක් නැ
    අඩුම තරමේ ජිවිතේ බේරුනා එකවත් ලොකු දෙයක් කියලා සතුටු වෙන්න ඕනේ

    යුද්දෙට යන්න බැරිඋන එකත් යහපතක් විදියට දකින්න පුලුවන්නම් එයා සතුටින් :D

    මල්ලි pm එකක් දාන්න..:D
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    නැ ඉතින් යාලුවො කිවුවම ඔක්කොම අයිති නේ:rolleyes::rolleyes:

    මෙහෙම යාලුවො පොල්පිත්තකින් කපල හදන්න පුලුවන් :frown:

    :P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඩොඩෝව මධ්‍යම පරිසර අධිකාරියට අල්ලල දෙන්න ඕන.. පරිසරෙත් දුෂණේ කරානේ... :P

    :yes::yes: අල්ලල දෙමු. නඩුවක් දාල පෝරකේට දැම්මට පස්සෙ කෑමට ගන්න පුලුවන්
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උඹ ඔන්ටාරියෝ නේද?...

    :yes:

    වෙන ඒවත් එපා වගේ බං.... හිතට කිසිම ෆිලිං එකක් එන්නෑ.....
    හැබැයි ඒ මේ දකින සුද්දියෝ නිසා වෙන්නැති.....
    ලංකාවේ කෙල්ලෙක්වත් නෑනේ....

    ඔව් බන් ලංකාවේ කෙල්ලෙක් ඕන මුන් හරියන්නෑ... :dull:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සර්කාර් අක්කට වින්ඩෝස් October අප්ඩේට් එකටනම් මාර අපලයක් වැදිල. :rofl::rofl:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උඹටත් ඒ ලෙඩේම තියෙනවද?
    මම හිතුවේ මට විතරයි කියලා....

    සුද්දියෝ දැක්කට feeling neutral බන්... උන් register වෙන්නේ නෑ ඔලුවේ.. මොකක් හරි අවුලක් තියෙනව..
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සුද්දියෝ දැක්කට feeling neutral බන්... උන් register වෙන්නේ නෑ ඔලුවේ.. මොකක් හරි අවුලක් තියෙනව..

    බොරු කියන්න ඔන නෑනේ...
    දෙන්නෙක් විතර හිතට වැදුනා.... දෙන්නටම අවුරුදු 18යි...
    ඒත් උන් 25 පනිනකොට හෙන අවුල් යනවා....
    මට ඒ අවුල තියෙනවා.... අනාගතේ ගැනත් හිතන්න එපෑ....
    බඳින්නේ ජීවිත කාලෙටමනේ....
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    බොරු කියන්න ඔන නෑනේ...
    දෙන්නෙක් විතර හිතට වැදුනා.... දෙන්නටම අවුරුදු 18යි...
    ඒත් උන් 25 පනිනකොට හෙන අවුල් යනවා....
    මට ඒ අවුල තියෙනවා.... අනාගතේ ගැනත් හිතන්න එපෑ....
    බඳින්නේ ජීවිත කාලෙටමනේ....

    ඒ සීන් එක වෙන්නේ බන් උන් පොඩි කාලේ ටිකක් ලංකාවේ එවුන්ගේ size එකනේ... පොඩි එවුන් දිහා බලන්න එපා යකූ උඹව අල්ලන් යයි පොලෝසියෙන්.. :P
     
    Last edited: