කොල්ලන්ට කියන්න?ඇයි හිතුවද මන් පෘට් සැලඩ් කාරයෙක් කියල?
![]()
නැ ඉතින් යාලුවො කිවුවම ඔක්කොම අයිති නේ


කොල්ලන්ට කියන්න?ඇයි හිතුවද මන් පෘට් සැලඩ් කාරයෙක් කියල?
![]()


ඔව් ඒක තමයි කිව්වේ මිනිහගේ මිනිහට වෙනස්
කෙල්ලක් නැතිව හූල්ලන පිරිස අතරේ
තනිකඩව නිදහස බුක්ති විදින පිරිසකුත් ඉන්නවා


කෙහෙල් කොටයක් සෙට් කරමු

මෙහෙමයි
කකුල කැඩුන එක ආපහු හදන්න බෑනේ. ඒ නිසා දුක්වෙලා වැඩක් නැ
අඩුම තරමේ ජිවිතේ බේරුනා එකවත් ලොකු දෙයක් කියලා සතුටු වෙන්න ඕනේ
යුද්දෙට යන්න බැරිඋන එකත් යහපතක් විදියට දකින්න පුලුවන්නම් එයා සතුටින්![]()

නැ ඉතින් යාලුවො කිවුවම ඔක්කොම අයිති නේ![]()



කොල්ලන්ට කියන්න?ඇයි හිතුවද මන් පෘට් සැලඩ් කාරයෙක් කියල?
![]()
ඔව් ඩොඩෝව මධ්‍යම පරිසර අධිකාරියට අල්ලල දෙන්න ඕන.. පරිසරෙත් දුෂණේ කරානේ...![]()

අල්ලල දෙමු. නඩුවක් දාල පෝරකේට දැම්මට පස්සෙ කෑමට ගන්න පුලුවන්මෙහෙම යාලුවො පොල්පිත්තකින් කපල හදන්න පුලුවන්
![]()
උඹ ඔන්ටාරියෝ නේද?...

වෙන ඒවත් එපා වගේ බං.... හිතට කිසිම ෆිලිං එකක් එන්නෑ.....
හැබැයි ඒ මේ දකින සුද්දියෝ නිසා වෙන්නැති.....
ලංකාවේ කෙල්ලෙක්වත් නෑනේ....

ඔව් බන් ලංකාවේ කෙල්ලෙක් ඕන මුන් හරියන්නෑ...![]()
උඹටත් ඒ ලෙඩේම තියෙනවද?
මම හිතුවේ මට විතරයි කියලා....
බැරිවෙයි ටිකක්......මොකද කොන්ඩෙට පොල් කෙදි දිග මදි......


සුද්දියෝ දැක්කට feeling neutral බන්... උන් register වෙන්නේ නෑ ඔලුවේ.. මොකක් හරි අවුලක් තියෙනව..
බොරු කියන්න ඔන නෑනේ...
දෙන්නෙක් විතර හිතට වැදුනා.... දෙන්නටම අවුරුදු 18යි...
ඒත් උන් 25 පනිනකොට හෙන අවුල් යනවා....
මට ඒ අවුල තියෙනවා.... අනාගතේ ගැනත් හිතන්න එපෑ....
බඳින්නේ ජීවිත කාලෙටමනේ....
