උඹලට කියන්ඩ බැරි වුණානෙ

AnuradhaRa

Well-known member
  • උඹලට කියන්ඩ බැරි වුණානෙ

    ඩොක්ටර් මට ආයෙ ලියල දුන්නෙ අර බෙහෙත්මනෙ
    බොරුවට බෙහෙත් වෙනස් කරනව කියල මාව ඇන්දුව

    උඹලට කියන්ඩත් මොකක්ද වගේ.. මගෙ පොඩි පොන්න ගතියකුත් තියෙනව.. මට සමාජ භීතිකාව පොඩ්ඩක් තියෙනව..

    බයික් එකේ පාරෙ යනකොට ඕක මට හරියට දැනෙනව.. පිටි පස්සෙ එකා හෝන් ගැහුවොත් මම ටිකක් කලබලයි
    කඩේකට ගියත් පොඩ්ඩක් මට ලැජ්ජයි වගේ.. අත පය හිරවෙලා වගේ.. හිත එක තැන් කරගන්ඩත් බෑ..
    අනිත් අය මං දිහා බලන් ඉන්නවද දන්නෙ නෑ කියල හිතෙනව
    ඒත් වෙලාවකට මේක අඩු වෙනව මාර විදියට, මගේ වැඩේට විතරක් අවධානෙ දෙන්ඩ පුලුවන් ඒ වෙලාවට.. ඒත් ඒක හැම තිස්සෙම නෑනෙ..

    අපේ නෑදෑ වෙන එක්කෙනෙක් මට කියල එක එක ඒව කරගන්නව කම්පියුටරෙන්.
    කීයක්වත් ඉල්ලන්ඩ මට කොන්දක් නෑ බං..

    කවුන්සලින් කරන කෙනත් කිව්ව මට ආත්ම අභිමානය ටිකක් අඩුයි කියල..
    ඒත් සමහරවෙලාවට මට මේ මොන අවුලක්වත් නෑ. ඒත් ඒක දිගටම තියෙන්නෙ නෑනෙ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member

  • අනික තමා තැනකට ගිහින් රස්සාවක් කරන්ඩ ගියාම අනිත් අය වගේ වේගෙන් වැඩක් කරගන්ඩ බෑ
    ඒ වුණාට මගෙ ඔලුවටයි ඇඟටයි හෙන මහන්සියි වගේ.. දවල් වෙනකොට ඔලුව කැක්කුම ඉතිං..
    මේව ඉතිං කාටවත් තේරෙන්නෙ නෑ.. අම්ම තාත්තගෙන් කකා බිබී ඉන්නව කියලනෙ සමහරු මට කියන්නෙ..
    මාත් ආසයි රස්සාවක් කරල ඒ සල්ලි වලින් ෆන් එකක් ගන්ඩ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,076
    1
    11,102
    113
    අනික තමා තැනකට ගිහින් රස්සාවක් කරන්ඩ ගියාම අනිත් අය වගේ වේගෙන් වැඩක් කරගන්ඩ බෑ
    ඒ වුණාට මගෙ ඔලුවටයි ඇඟටයි හෙන මහන්සියි වගේ.. දවල් වෙනකොට ඔලුව කැක්කුම ඉතිං..
    මේව ඉතිං කාටවත් තේරෙන්නෙ නෑ.. අම්ම තාත්තගෙන් කකා බිබී ඉන්නව කියලනෙ සමහරු මට කියන්නෙ..
    මාත් ආසයි රස්සාවක් කරල ඒ සල්ලි වලින් ෆන් එකක් ගන්ඩ

    Ubata Kanna Tiyenawane.. ammai thaththai Salakanawa, Ubata Ammai ththathi nathi unma Uba ibema hadei..kanna nathi wenakota,,salli nathi wenakota,,ehakota monama hari karanna epai jiwath wenna. Ethakota parakku wadi..
     
    AnuradhaRa

    Well-known member
  • Ubata Kanna Tiyenawane.. ammai thaththai Salakanawa, Ubata Ammai ththathi nathi unma Uba ibema hadei..kanna nathi wenakota,,salli nathi wenakota,,ehakota monama hari karanna epai jiwath wenna. Ethakota parakku wadi..

    උඹල වගේ අයට අපිව තේරුම් ගන්ඩ බෑ බං.. උඹලට කියල වැඩකුත් නෑ

    අම්ම තාත්ත හිටියට මම ආස හැම දේම කරන්ඩ මට සල්ලි නෑනෙ :angry:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,076
    1
    11,102
    113
    උඹල වගේ අයට අපිව තේරුම් ගන්ඩ බෑ බං.. උඹලට කියල වැඩකුත් නෑ

    අම්ම තාත්ත හිටියට මම ආස හැම දේම කරන්ඩ මට සල්ලි නෑනෙ :angry:

    Amma Thaththa Nathi unama uba kanna bonne kohomada marenakan? Nathi wenakota Ibema Badagini wenakota monama hari karala kanna epai. Ithuru karapuwa tibbath Ewa hamadama wiyadam wela iwara wenawa.
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අපේ කෙනෙක්ට ඔහොම තිබිලා බෙහෙත් ගත්තා. ඊට පස්සේ නං ගොඩක් හරි ගියා. හැබැයි එක පාරකට බෙහෙත් වලට රුපියල් 35,000 ක් ගියා.

    බෙහෙත් කිව්වට මහා ගොඩක් දෙන්නේ නෑ. කුඩක් වගේ එකක් දෙන්නේ දිය කරලා බොන්න.
    දෙපාරක් බෙහෙත් ගත්තා. ඊට පස්සේ ගොඩක්ම හරි ගියා. එයා නං තනියෙම රට ගිහිං එහෙ ඉන් හදන්නේ.

    බෙහෙත් ගන්න කලින් රට යනවා තියා කඩේකට ගිහිං මොනාහරි ගන්නවත් යන්නේ නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඩොක්ටර් මට ආයෙ ලියල දුන්නෙ අර බෙහෙත්මනෙ
    බොරුවට බෙහෙත් වෙනස් කරනව කියල මාව ඇන්දුව

    උඹලට කියන්ඩත් මොකක්ද වගේ.. මගෙ පොඩි පොන්න ගතියකුත් තියෙනව.. මට සමාජ භීතිකාව පොඩ්ඩක් තියෙනව..

    බයික් එකේ පාරෙ යනකොට ඕක මට හරියට දැනෙනව.. පිටි පස්සෙ එකා හෝන් ගැහුවොත් මම ටිකක් කලබලයි
    කඩේකට ගියත් පොඩ්ඩක් මට ලැජ්ජයි වගේ.. අත පය හිරවෙලා වගේ.. හිත එක තැන් කරගන්ඩත් බෑ..
    අනිත් අය මං දිහා බලන් ඉන්නවද දන්නෙ නෑ කියල හිතෙනව
    ඒත් වෙලාවකට මේක අඩු වෙනව මාර විදියට, මගේ වැඩේට විතරක් අවධානෙ දෙන්ඩ පුලුවන් ඒ වෙලාවට.. ඒත් ඒක හැම තිස්සෙම නෑනෙ..

    අපේ නෑදෑ වෙන එක්කෙනෙක් මට කියල එක එක ඒව කරගන්නව කම්පියුටරෙන්.
    කීයක්වත් ඉල්ලන්ඩ මට කොන්දක් නෑ බං..

    කවුන්සලින් කරන කෙනත් කිව්ව මට ආත්ම අභිමානය ටිකක් අඩුයි කියල..
    ඒත් සමහරවෙලාවට මට මේ මොන අවුලක්වත් නෑ. ඒත් ඒක දිගටම තියෙන්නෙ නෑනෙ..

    lajjai huththo aththmai:angry::angry::angry:
    me loke minissu koma kiwath thamanta thamange jiwithe wtrai watinne,ub ubawama ooma palehata dala ktha krnwa kiynne aye ubta kisima dyk kiyla wdk na:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: AnuradhaRa

    KingB

    Junior member
  • Oct 22, 2018
    90
    5
    18
    Uba Negombo neda mama Negombo paththe giyoth pm ekak daannam uba bike eka aran waren.mama shape eke ubawa yata karala daalaa athme maru karawala dennam
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    උඹල වගේ අයට අපිව තේරුම් ගන්ඩ බෑ බං.. උඹලට කියල වැඩකුත් නෑ

    අම්ම තාත්ත හිටියට මම ආස හැම දේම කරන්ඩ මට සල්ලි නෑනෙ :angry:

    ඔය ගති අපි කාගෙ කාගෙ ගාවත් පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා.
    ඔව්වා අතඇරගන්න ඔනි තමන්ම තමා .
    සමාජෙට බය එක තමන්ම නැතිකරගන්න ඔනි. බෙහෙත්වලින් බැහැ කොහොම කිව්වත්.

    ඔය නායකත්ව පුහුණුව කියලා කැම්පස් වල තියෙන්නෙ ඔය වගෙ දෙවල් වලට තමා. ලංකාවෙ කැම්පස් නොයන අයට ඔයවගෙ සීන් වලට ප්‍රතිකාර කරන තැන් එහෙම ඇති.

    මන් කියන්නම් පන්සලෙ හාමුදුරු නමකට කියලා උපදෙසක් ගනින් නිකමට.

    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අපේ කෙනෙක්ට ඔහොම තිබිලා බෙහෙත් ගත්තා. ඊට පස්සේ නං ගොඩක් හරි ගියා. හැබැයි එක පාරකට බෙහෙත් වලට රුපියල් 35,000 ක් ගියා.

    බෙහෙත් කිව්වට මහා ගොඩක් දෙන්නේ නෑ. කුඩක් වගේ එකක් දෙන්නේ දිය කරලා බොන්න.
    දෙපාරක් බෙහෙත් ගත්තා. ඊට පස්සේ ගොඩක්ම හරි ගියා. එයා නං තනියෙම රට ගිහිං එහෙ ඉන් හදන්නේ.

    බෙහෙත් ගන්න කලින් රට යනවා තියා කඩේකට ගිහිං මොනාහරි ගන්නවත් යන්නේ නෑ.

    මොකක්ද බං බෙහෙත :baffled: හෙරොයින්ද :D
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Uba Negombo neda mama Negombo paththe giyoth pm ekak daannam uba bike eka aran waren.mama shape eke ubawa yata karala daalaa athme maru karawala dennam

    හැබැයි මචං කවුරුහරි ඕනවට වඩා ගේමට එනවනං ඒක මට හොඳට තේරුණොත් මගේ සමාජ භීතිකාව ඒ වෙලාවට කොහෙද කියල හොයාගන්ඩ බෑ..
    හැබැයි ඉතිං ඌත් ගේමට එන්ඩෝන.. නැත්තං බෑ.. :D
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,197
    113
    Kotahena
    U.N.P එකට ඡන්දය දීපන් මචං :) අකැමැත්තෙන් උනත් කියන්න වෙනවා උං තමයි උබට හරි යන්නෙ :sorry: