නරක නෑ7/10 දෙන්නං
ආ..... කටුස්සටත් මොනවහරි හිතිල වගෙ....
පෙම් හදවත කැලඹුනාද.... දෙයියෝ....
නරක නෑ7/10 දෙන්නං
ඔයා ඉතින් කොහොමත් මේකට එවානෙ උස්සගෙන එන්නෙ.....![]()



චී...... මම ඒව විකුණන්නෙ නැහැ ..... මට බිස්නස් අල්ලන්නෙ නෑ.....
අනික ගෙනාව කියල කාට විකුණන්නද....
දැනට ඉන්නෙත් එකම ගෑණු පුලුටයි.....

උබ මේකේ ඉන්න අහිංසක කොල්ලෝ වෙනුවෙන් කරන සේවය අපි අගය කරනවා![]()
සුවද මට දී...
පාට තැවරූ....
මල අරන් පිටවී....
FM 88.8Mz Sitha FM
සුවඳයි ඔබේ සුසුමන් දැනෙනා
දිලිසෙයි ඔබේ දෙනුවන් විදහා
විහිදෙයි ඔබේ කෙහෙරැල් ලෙළෙනා
දිදුළයි ඔබේ දෙකොපුල් සරනා
ඉන්නම් සැමදා තුරුළේ සහනා
සුවද තියා මා ලග
ඔබ අරන් යන්න මල්....
සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පදවැල
නුඹේ සිනාවා
සුවදට මල් මෙන්
යස හැඩට කැපී....
සුවඳ හාදුවක් අරන් ඔබ එන්න
පළමු ප්‍රේමයේ සුවඳ විඳගන්න
මියුරු ගීතයක් වගේ මුමුණන්න
අමිල ආදරේ අරුත විඳගන්න