~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා ඉතින් කොහොමත් මේකට එවානෙ උස්සගෙන එන්නෙ.....:P

    :lol::lol::lol:

    චී...... මම ඒව විකුණන්නෙ නැහැ ..... මට බිස්නස් අල්ලන්නෙ නෑ.....
    අනික ගෙනාව කියල කාට විකුණන්නද....
    දැනට ඉන්නෙත් එකම ගෑණු පුලුටයි.....

    උබ මේකේ ඉන්න අහිංසක කොල්ලෝ වෙනුවෙන් කරන සේවය අපි අගය කරනවා :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :lol::lol::lol:



    උබ මේකේ ඉන්න අහිංසක කොල්ලෝ වෙනුවෙන් කරන සේවය අපි අගය කරනවා :yes:

    තැන්කියු මල්ලී..... දැන් තමයි ඇගට ලේ අවුන්සයක් ඉනුවෙ....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සුවද මට දී...
    පාට තැවරූ....
    මල අරන් පිටවී....

    FM 88.8Mz Sitha FM
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවද මට දී...
    පාට තැවරූ....
    මල අරන් පිටවී....

    FM 88.8Mz Sitha FM

    සුවඳයි ඔබේ සුසුමන් දැනෙනා
    දිලිසෙයි ඔබේ දෙනුවන් විදහා
    විහිදෙයි ඔබේ කෙහෙරැල් ලෙළෙනා
    දිදුළයි ‍ඔබේ දෙකොපුල් සරනා
    ඉන්නම් සැමදා තුරුළේ සහනා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    සුවඳයි ඔබේ සුසුමන් දැනෙනා
    දිලිසෙයි ඔබේ දෙනුවන් විදහා
    විහිදෙයි ඔබේ කෙහෙරැල් ලෙළෙනා
    දිදුළයි ‍ඔබේ දෙකොපුල් සරනා
    ඉන්නම් සැමදා තුරුළේ සහනා

    සුවද තියා මා ලග
    ඔබ අරන් යන්න මල්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවද තියා මා ලග
    ඔබ අරන් යන්න මල්....

    සුවඳ මල් රේණු පිස එන
    හාදු දෙන සිහිල් මද නල
    නුඹට සමානා
    කුරුළු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පදවැල
    නුඹේ සිනාවා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සුවඳ මල් රේණු පිස එන
    හාදු දෙන සිහිල් මද නල
    නුඹට සමානා
    කුරුළු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පදවැල
    නුඹේ සිනාවා

    සුවදට මල් මෙන්
    යස හැඩට කැපී....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවදට මල් මෙන්
    යස හැඩට කැපී....

    සුවඳ හාදුවක් අරන් ඔබ එන්න
    පළමු ප්‍රේමයේ සුවඳ විඳගන්න
    මියුරු ගීතයක් වගේ මුමුණන්න
    අමිල ආදරේ අරුත විඳගන්න
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සුවඳ හාදුවක් අරන් ඔබ එන්න
    පළමු ප්‍රේමයේ සුවඳ විඳගන්න
    මියුරු ගීතයක් වගේ මුමුණන්න
    අමිල ආදරේ අරුත විඳගන්න

    අපෝ.... ආදරේ.... ආදරේ.... ආදරේ....

    බෝ මළුවේ මල් සුවදට පැටලී...
    අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා......



    ;)