ඔබ කොතැනද මා එතන සිටිමි.ඔයා තමා මම වැඩියෙන්ම ආදරය කරන කෙනා..
සිංහලට හරියට ආවද මංදා.........ඉංග්ලිශ් වලින් කිවුවොත් මෙහෙම එන්නෙ........
Wherever You are, I’ll be there, You’re the most beloved one for me![]()




අයිස් පලම් 10ක් දෙන්නකො................
![]()


මෙච්චර කාලෙකට පළවෙනි පාරට දැක්කේ type කරනව chat එකේ.. (වෙනද multimedia වලින් විතරක් reply කරන නිසා)![]()


මේ ත්රේඩ් එකේ ද? එළ එළ සුභපැතුම්. 1/5![]()



බිස්කට්.........................................
දෙන්නන්කෝ 10 ට 20ක් සල්ලිත් එපා...... කොහොමත් දුන්නෙත් නෑනේ![]()

meyada biscuit

බිස්කට් කියන්න nice guy ට.
අපෙ අක්කා.
අක්කට අසනීප යි....
:
denuwath unaඔව් ඔව්.... දැන් ඉතින් අවුලක් නෑ 1000 ගහලනේ..![]()

අහ මට නම් තව පොඩ්ඩෙන් ටොපියක් සෙට් වෙනවාගොඩක් දේවල් උනා
සින්දු ලිව්වා සින්දු කෑවා
කෑම හැදුවා
ලෙඩ හොද කළා

4000 ගහන්න එපායෙ ඔයා.![]()



ගනන් වැඩිම එකෙන් හොදෙ......![]()


