~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :baffled::baffled::baffled:අත පය 4 වත් තියෙවි නෙ..ඔය තරු කුමරා හිටියෙ හරි ලස්සනට :P

    පිටින් ලස්සන උනාට ඇතුලේ මොනවා තියෙනවද දන්නෑනේ :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මා දෙවියන් නමින් දිවුරමි..:Pමම ඇහුවෙ කොයි දෙවියාද කියලා:rolleyes:

    ඕන දෙවියෙක් අවුලක් නෑ..... :oo::oo: වැරදි පේලියක් නේ කියල තියෙන්නේ :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාම පටන්ගත්තේ නෑ. ඔයා හොද මාතෘකාවක් අරන් එනකන් හිටියේ

    පොඩි ළමයින්ගෙ මාතෘකා ඉතින් සෙල්ලම් කරන එක. කෝම්පිට්ටු හදන එක. සෙල්ලම් ගෙවල් හදන එක. :rolleyes: