~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙහෙමයි ඉතින්......සමහර වැරදි තියෙ පුරුද්දට කරන..වේලාවකට එවා නොකර බැ.....:D

    ඒක තමයි කිව්වේ ඒවා වැරදි නෙමේ පුරුදු කියලා :cool:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඉඩම අනුව තමයි බලන්න වෙන්නෙ ඔයාට. මොක ද සමහර ගස්වල සෑහෙන දිගට මුල් යනව. සමහර ගස් තියෙනව සෑහෙන උසට වැවෙනව. ලස්සන හා ප්‍රයෝජනය කියන දේවල් වලින් වැඩිය වැදගත් වෙන්නෙ මොනව ද කියන එකත් වැදගත්නෙ.

    තව ඉතින් වාස්තු විද්‍යාව ගැන බලනවනම් ඒව අනුවත් සිටවන්න හොඳ ගස් හා සිටවන්න හොඳ නැති ගස් කියල තියෙනව මං හිතන්නෙ. (ගෙදර ඉන්න අයගෙ මනස අනුව තමයි ඒකත් වැඩිපුර බලපාන්නෙ. )

    හැබැයි බට් කරල තියෙන පළතුරු ගස් වගේ ඒව වවන්න පුළුවන්. අඹ, රඹුටන්, අලිගැට පේර වගේ. හැබැයි උළු දාල තියෙන ගෙයක්නම් වඳුරො ඉන්නවනම් කේස් :rofl:

    කුඹුක්, සුදු හඳුන්, රත් හඳුන් වගේ ගස් ඉතින් මං හිතන්නෙ වැඩිය උස යන්නෙ නෑ. ෂුවර් නෑ හැබැයි.

    ඇක්ටේරියා, සේපාලිකා වගේ ගස්වර්ග ඉතින් මල් පිපුණ ම සුවඳයි.

    නියමයි :love:

    අලිගැට පේර වවන්න පුලුවන්ද කොළඹ පළාත්වල?? මන් කැමතිම පළතුරක් :D

    You must spread some Reputation around before giving it to Malinga again :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නියමයි :love:

    අලිගැට පේර වවන්න පුලුවන්ද කොළඹ පළාත්වල?? මන් කැමතිම පළතුරක් :D

    වැවෙනව එහෙම ගැටලුවක් නෑ. හැබැයි කේස් එක ටිකක් අතු එහෙම යනව වැඩියි. මුලත් එහෙමයි.