~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒවුනාට try එකක් දීල බලන්න ඕන.. අලිගැට පේර... හ්ම්ම් .. නියම idea එක ... :yes:

    එළ එළ අවුලක් නෑ වවන්න. හැබැයි පුළුවන්නම් ගස් දෙකක් වගේ වවන්න. මොක ද සමරවෙලාවට අලිගැටපේර ගෙඩි එන්නෙ නැති ගස් තියෙනව ලු. නැත්තම් ඉතින් කෘෂිකර්ම නිලධාරී මහතෙකුගෙන් උපදෙස් ගන්න ‍එක හොඳයි. :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එකෙන් කියන්නෙ නැ පිරිමි අඩන්නෙ නැ කියලා..නැ පිරිමිත් අඩනවා..එත් මම කැමති කෙලින් තීරන ගන්න,පෞරුෂයක් තියෙන පිරිමියෙක්ට..කොන්ඩෙ වවන,කරාඹු දාන,ටැටු ගහන අයට මම ආස නැ..රැවුල උනත් පිලිවෙලකට වවන කෙනෙක් වෙන්න ඔනි...මම බලන පර්සනැලිටි ගොඩයි ඉතින්....කොහොමත් මම කැමති උස මහත අයට..කෙට්ටු පොඩි අයට ආස නැ...පාට නෙමෙයි පෙනුම එකියන්නෙ ලස්සන නෙමෙයි ස්මාර්ට් ලුක් එක තමා මම බලන්නෙ......

    ශාරුක් කාන් වගේ එක්කෙනක් හොදයිද?
    ඒත් හරි නැද්ද?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එළ එළ අවුලක් නෑ වවන්න. හැබැයි පුළුවන්නම් ගස් දෙකක් වගේ වවන්න. මොක ද සමරවෙලාවට අලිගැටපේර ගෙඩි එන්නෙ නැති ගස් තියෙනව ලු. නැත්තම් ඉතින් කෘෂිකර්ම නිලධාරී මහතෙකුගෙන් උපදෙස් ගන්න ‍එක හොඳයි. :D

    ඒ වගේ දෙයක් ගැන ඉගෙන ගත්තට පාඩුවක් නෑ... මොකද ආර්ථික වටිනාකමකුත් තියෙන නිසා... :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ වගේ දෙයක් ගැන ඉගෙන ගත්තට පාඩුවක් නෑ... මොකද ආර්ථික වටිනාකමකුත් තියෙන නිසා... :D:D

    එළ එළ එහෙනම් හදාරල ම හිටවන්න. එතකොට ඉතින් කොහොමත් හොඳයිනෙ :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපිත් ඉතින්......අද වැස්ස නිසා යන්න බැරි උනා........:sorry:

    අපි නම් කොහොමත් පෝයටත් යැවෙනවා අඩුයි. ඇවිදින්න වෙන ප්‍රශ්නේ නිසා
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එළ එළ එහෙනම් හදාරල ම හිටවන්න. එතකොට ඉතින් කොහොමත් හොඳයිනෙ :D

    ඔව් හිටෙව්ව දවසට පිංතුරයක් පෙන්නන්නන්.. :D හැබැයි කාලයක් යයි ;)