පොඩි අයට කවල සේරම ඉවර කරේ දැනුයිදෙන්න එක්ක උයන්න තියෙන්නෙ![]()
ගොඩක් මහන්සි වෙන්න අමාරුයි

පොඩි අයට කවල සේරම ඉවර කරේ දැනුයිදෙන්න එක්ක උයන්න තියෙන්නෙ![]()

ඒකනෙ ඉතින්![]()
අනාගතේ සඳක් එයි කියල හිතමු ඔයාට![]()
හලෝ ජනතාව.....මොනවා ගැනද සාකච්ඡාව ?![]()
මම කියන්නෙ නැහැ කියන එක...perfect වෙන්න හදන කෙනා හිතනවා වැඩි...ඔතන මම කියන්න අදහස් කලෙ පිගානක් සොදන්න වෙන කමට හට්ටියට ම බෙදාගෙන කන එක නෙමෙයි..එකට කියන්නෙ කම්මැලි කම..එහෙම අයගෙ ත් ජිවිත අවුල්......වෙනසකට වගෙ කන එක........එත් සමහරු ඉන්නවා එහෙම කැමති නැ..එයාලා බත් හැන්දත් පිගානටම බෙදාගෙන වලද සොදලා බත් එක මේසෙට ගෙනිහින් තියාගෙන කන අය...

පොඩි අයට කවල සේරම ඉවර කරේ දැනුයි
ගොඩක් මහන්සි වෙන්න අමාරුයි![]()

අපි මේ සඳවල් ගැන කතා කරනවා....
පරිපූර්ණත්වය හා ආදරය
ඩෝඩෝ

අදත් logic අවුල් ගහයිද දන්නෑ මෙහෙම ගිහින්![]()

31න් පස්සෙ ගෙදර තමාඑළ එළ තාත්ත කවනවට ආස ඇතිනෙ පොඩි අය. හැමවෙලේ ම ගෙදර නැහැනෙ ඔයා?![]()

ඒ ජාතියේ අයත් ඉන්නවද අප්පා....
සඳවල් ගැන හිත යොදන්නේ නැතිව ඉන්නේ.....
ඒවා මහා කරදර වැඩ කියලත් හිතෙනවා....

https://www.elakiri.com/forum/showthread.php?t=1873331අපි මේ සඳවල් ගැන කතා කරනවා....