~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මම කියන්නෙ නැහැ කියන එක...perfect වෙන්න හදන කෙනා හිතනවා වැඩි...ඔතන මම කියන්න අදහස් කලෙ පිගානක් සොදන්න වෙන කමට හට්ටියට ම බෙදාගෙන කන එක නෙමෙයි..එකට කියන්නෙ කම්මැලි කම..එහෙම අයගෙ ත් ජිවිත අවුල්......වෙනසකට වගෙ කන එක........එත් සමහරු ඉන්නවා එහෙම කැමති නැ..එයාලා බත් හැන්දත් පිගානටම බෙදාගෙන වලද සොදලා බත් එක මේසෙට ගෙනිහින් තියාගෙන කන අය...

    අදත් logic අවුල් ගහයිද දන්නෑ මෙහෙම ගිහින් :eek::P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම කියන්නෙ නැහැ කියන එක...perfect වෙන්න හදන කෙනා හිතනවා වැඩි...ඔතන මම කියන්න අදහස් කලෙ පිගානක් සොදන්න වෙන කමට හට්ටියට ම බෙදාගෙන කන එක නෙමෙයි..එකට කියන්නෙ කම්මැලි කම..එහෙම අයගෙ ත් ජිවිත අවුල්......වෙනසකට වගෙ කන එක........එත් සමහරු ඉන්නවා එහෙම කැමති නැ..එයාලා බත් හැන්දත් පිගානටම බෙදාගෙන වලද සොදලා බත් එක මේසෙට ගෙනිහින් තියාගෙන කන අය...

    ඒ ජාතියේ අයත් ඉන්නවද අප්පා....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩි අයට කවල සේරම ඉවර කරේ දැනුයි

    ගොඩක් මහන්සි වෙන්න අමාරුයි ;)

    එළ එළ තාත්ත කවනවට ආස ඇතිනෙ පොඩි අය. හැමවෙලේ ම ගෙදර නැහැනෙ ඔයා? :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ජිනදාසගේ තලගුලි කඩේට ගියා ළඟදී
    දැන් හැබැයි ජිනදාසගේ තලගුලියට වඩා

    ජිනදාසගේ අප්ප වලට මාර ඉල්ලුමක් නොවැ තියෙන්නේ

    පැයකට ආප්ප 300ක් විතර දානවලු

    :sorry::sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අදත් logic අවුල් ගහයිද දන්නෑ මෙහෙම ගිහින් :eek::P

    එ ගැන නම් කතා කරන්න එපා අප්පා......අර පාත්තයා මාව සැහෙන්න අවුල් කරලා ඉන්නෙ....එකමයි මේ ටිකෙ ජිවිත දානය දිලා තියෙන්නෙ එයාට............:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳවල් ගැන හිත යොදන්නේ නැතිව ඉන්නේ.....
    ඒවා මහා කරදර වැඩ කියලත් හිතෙනවා....

    හිත යොමන්න ඔන නැහැනෙ. :D