එ ගැන නම් කතා කරන්න එපා අප්පා......අර පාත්තයා මාව සැහෙන්න අවුල් කරලා ඉන්නෙ....එකමයි මේ ටිකෙ ජිවිත දානය දිලා තියෙන්නෙ එයාට............![]()
පාත්තයා කිව්වේ.....

එ ගැන නම් කතා කරන්න එපා අප්පා......අර පාත්තයා මාව සැහෙන්න අවුල් කරලා ඉන්නෙ....එකමයි මේ ටිකෙ ජිවිත දානය දිලා තියෙන්නෙ එයාට............![]()

ඔය දැන් කියපු ජාතියේ පරිපූර්ණ අය....
එ ගැන නම් කතා කරන්න එපා අප්පා......අර පාත්තයා මාව සැහෙන්න අවුල් කරලා ඉන්නෙ....එකමයි මේ ටිකෙ ජිවිත දානය දිලා තියෙන්නෙ එයාට............![]()

දැන් සිංදුවේ visual එක හරිද? අමාරුවෙන් හිත නොයොදා ඉන්නේ...
එහෙනම් රොමැන්ටික් ඩිනර් එකක් වගේ අද![]()

එහෙනන් මාතෘකාව නීල දෑසට මාරැ කරමුදැන් සිංදුවේ visual එක හරිද?

හිත කියන දේ කොහොමත් දුවන්න කැමතියිනෙ.
මොකෝ මේ කියවන්නේ ?![]()
රෝමැන්ටික් ඔන නෑ.. හොඳට කන්න තිබ්බනන් ඇති![]()