~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ ජීවිතේ දේවල්වත් සැලසුම් නොකරන මම මරනෙන් පස්සෙ ගැන හිතයි ද :rofl::rofl:

    එවා අපිට කරන්න පුලුවන් ද........

    මම දැනට එක දෙයක් සැලසුම් කරලා තියෙන්නේ.

    අද හෙට වගේ මැරුනොත් එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්න බාර දීල තියෙන්නේ.:P:P

    මම අදහස් කලේ, අවයව දන් දීම,ඇස් , පටක, වගේ දේවල්.:yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මදුනාගල අහසේ දග කරනා ටක ගනින්න

    උණු දිය පොකුණ ලඟට හැන්දෑවට ගිහින් එන්න

    මොක ද මල්වානෙ ගියායෙ රඹුටන් කන්න ටක ගැන කියවන්නෙ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි මල් බබා.....
    මගේනම් ඉතින් පොඩිකාලේ ඉඳන් කොල්ලෝ කියපු නම...

    ඒ කාලේ ඉදන්ම පොඩි කේස් එකක් තිබිලා තියෙනවා එහෙනම් :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි එකේ පොස්ට් එකක් දානකොට අපි ලයින් එකක් ටයිප් කරලා ලයින් බ්‍රෙක් කරලා පහල ලයින් එකට ගිහින් ටයිප් කරලා පොස්ට් කරහම

    අවුට්පුට් එක පොස්ට් වෙන්නේ ලයින් එක දෙපාරක් බ්‍රේක් වෙලා

    මගේ විතරද මෙහෙම වෙන්නේ :angry:

    a6FvWIY.png

    සමහර විට මේ පොස්ට් එකක් එහෙම වෙන්න පුළුවන් :angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම දැනට එක දෙයක් සැලසුම් කරලා තියෙන්නේ.
    අද හෙට වගේ මැරුනොත් එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්න බාර දීල තියෙන්නේ.:P:P
    මම අදහස් කලේ, අවයව දන් දීම,ඇස් , පටක, වගේ දේවල්.:yes::yes:

    ඔව් ඒ වැඩේ නම් හොදයි
    අපි හිතුවේ උබ ඊලග භවය ප්ලැන් කරනවා කියලා :lol:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :rofl::rofl: සාමාන්‍යය කන විදියටත් කන්න පුළුවන්

    කොහොම හරි කන්න තියෙනවනන් එච්චරයි... අනිත් ඒවා ඔප්ශනල්.. :lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ කාලේ ඉදන්ම පොඩි කේස් එකක් තිබිලා තියෙනවා එහෙනම් :rofl:

    මගේ නම සඳමාල්..... පොඩිකාලේ ඉඳන් යාලුවෝ කිව්වේ සඳමෝලා කියලා... මොලා කියලත් කියනවා....
    උඹලනම් ටියබ්ලයිට් බං....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹලට අපේ නම් දැක්කාම තමා අවුල් යන්නේ....
    අහ ඇයි බන් ඉස්කෝලේ යන කාලේ අර වගේ සිංදු කියල නැද්ද උඹලා

    නිසංසලා මට කතා කළා කියලත් කිව්වේ ඒ කාලේ

    පස්සේ ෆිල් ටි කාරයා එකෙන් සිංදුවක් කලේ :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම දැනට එක දෙයක් සැලසුම් කරලා තියෙන්නේ.

    අද හෙට වගේ මැරුනොත් එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්න බාර දීල තියෙන්නේ.:P:P

    මම අදහස් කලේ, අවයව දන් දීම,ඇස් , පටක, වගේ දේවල්.:yes::yes:

    අහ එහෙම කරලනම් නෑ. ඔව් ඉතින් එහෙම කරන එක අවුලක් නෑ තමයි. හොඳයි.

    මැරෙන දවස් ගැන හිතන්නෙ මොනාට ද ජීවත් වෙන දවස් හොඳින් ඉන්න. අනිත් අයට දෙයක් කරන්න පුළුවන්නම් කරල. :D කවද හරි මැරෙනවනෙ.
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එළකිරි එකේ පොස්ට් එකක් දානකොට අපි ලයින් එකක් ටයිප් කරලා ලයින් බ්‍රෙක් කරලා පහල ලයින් එකට ගිහින් ටයිප් කරලා පොස්ට් කරහම

    අවුට්පුට් එක පොස්ට් වෙන්නේ ලයින් එක දෙපාරක් බ්‍රේක් වෙලා

    මගේ විතරද මෙහෙම වෙන්නේ :angry:

    සමහර විට මේ පොස්ට් එකක් එහෙම වෙන්න පුළුවන් :angry:

    පොඩි කේස් එකක තියෙනවා තමයි
    බ්‍රවුසරේ මාරු කරලා බලමු
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි එකේ පොස්ට් එකක් දානකොට අපි ලයින් එකක් ටයිප් කරලා ලයින් බ්‍රෙක් කරලා පහල ලයින් එකට ගිහින් ටයිප් කරලා පොස්ට් කරහම

    අවුට්පුට් එක පොස්ට් වෙන්නේ ලයින් එක දෙපාරක් බ්‍රේක් වෙලා

    මගේ විතරද මෙහෙම වෙන්නේ :angry:

    සමහර විට මේ පොස්ට් එකක් එහෙම වෙන්න පුළුවන් :angry:

    මගෙනම් එහෙම වෙලා නෑ.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අහ ඇයි බන් ඉස්කෝලේ යන කාලේ අර වගේ සිංදු කියල නැද්ද උඹලා

    නිසංසලා මට කතා කළා කියලත් කිව්වේ ඒ කාලේ

    පස්සේ ෆිල් ටි කාරයා එකෙන් සිංදුවක් කලේ :P

    මට මීටිමක්.... ගිහින් එන්නම්.....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මගේ නම සඳමාල්..... පොඩිකාලේ ඉඳන් යාලුවෝ කිව්වේ සඳමෝලා කියලා... මොලා කියලත් කියනවා....
    උඹලනම් ටියබ්ලයිට් බං....

    අඩෝ සිරාවට.....මගේ ගමේ මට ඉන්න හොඳම යාළුවගේ නමත් සඳමාල්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගේ නම සඳමාල්..... පොඩිකාලේ ඉඳන් යාලුවෝ කිව්වේ සඳමෝලා කියලා... මොලා කියලත් කියනවා....
    උඹලනම් ටියබ්ලයිට් බං....

    හරි හරි බන්
    සදමෝල් කියන එකෙත් අමුතු ගතියක් තියෙනවා
    කොහොමත් නමත් උබට ගැලපෙනවා :P