~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Wassa wahillak hedila yannama

    විෂුවල් එක ඉතුරුයිනෙ. අහ නෑ විෂුවල් එකේ නලුව ඉතුරුයිනෙ. නිලිය බයවෙලා හිටියෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නැහැනෙ. :rolleyes:
    ගොඩක් අය ඔය සිංදුව ආදර සිංදුවක් කියල හිතන් ඉන්නවා

    මදුනාගල කන්ද පාමුල කඩේක ඉන්නවලු අයිය කෙනෙක්

    එයාගේ වැඩේ තමයි කංස කාරිය ඔතනවා දුමක් අදිනවා වගේ හෙන සංස්කෘතික දේවල් කරන එක ඉතින් ඔය අයියා වටේ ඉන්න කොල්ලො කුරුට්ටෝ අයිය කරන මේ වැඩ ගැන උනන්දුවෙන් ඉතින් අයියත් දුමක් දාන කාරියකට කොල්ලන්ටත් දෙනවලු දාන්න දුමක්.දිනක් දන්න කොල්ලෙක්ට කියනවලු හොඳට හඳ පායපු වෙලාවක දුමක් අදින්න කතා කරනවලු කොල්ලෙක්ට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කසියද මන්දා ගහලා තියෙන්නේ.... :lol:
    අපි ඉස්කෝලේ යන කාලේ පන්තිවල නටරාජා කවකටු පෙට්ටියට ඇට්ලස් පෑන් වලින් කැඩේනාකම් ගැහුවේ මේවා කියා කියා බොලව්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කවද මැරෙයිද කියල නම් දන්නේ නෑ තමයි. වැඩකුත් නෑ. අපි කොච්චර බය උනත්, අකමැති උනත් පොදු සත්‍යයක් නේ. ඔව් වැඩිය හිතන්න ඕනේ නෑ ඒ ගැන.:yes::yes:

    :cool::cool::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් අය ඔය සිංදුව ආදර සිංදුවක් කියල හිතන් ඉන්නවා

    මදුනාගල කන්ද පාමුල කඩේක ඉන්නවලු අයිය කෙනෙක්

    එයාගේ වැඩේ තමයි කංස කාරිය ඔතනවා දුමක් අදිනවා වගේ හෙන සංස්කෘතික දේවල් කරන එක ඉතින් ඔය අයියා වටේ ඉන්න කොල්ලො කුරුට්ටෝ අයිය කරන මේ වැඩ ගැන උනන්දුවෙන් ඉතින් අයියත් දුමක් දාන කාරියකට කොල්ලන්ටත් දෙනවලු දාන්න දුමක්.දිනක් දන්න කොල්ලෙක්ට කියනවලු හොඳට හඳ පායපු වෙලාවක දුමක් අදින්න කතා කරනවලු කොල්ලෙක්ට

    එතකොට ගමට එන්න මැණික කියන්නෙ ඒව ගේන එකට ද? :confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අන්න අනිත් උන්ගේත් එහෙම වෙනවලු ;)
    :sorry::sorry:

    මටනම් එහෙම අවුලක් කවදාවත් වෙලා නැ
    පෝන්, PC දෙකෙන්ම හොදට පේනවා