~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උබේ කතාවයි මගේ කතාවයි වෙනස් :dull:
    අවු 8 දී රට අතැරලා ගිය කෙල්ල අවු 20 දී නැවත හමුවුනොත් :sorry:....

    ඒවා කතාද බන්,, නිකන් ඒ කාලේ වෙච්ච සිද්ධියක් :lol::lol::lol::lol: මතක් වෙනකොටත් හීන යනවා :rofl::rofl::rofl:

    උඹේ සීන් එක නං ඉතින් මට හිතාගන්න බැ.. අත්දැකීම් නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ කියන්නේ අවු7,8 දී ඇතිවන ආදරයෙයි අවු20,21 ඇතිවන ආදරේ වෙනසක් නෑ කියලද :dull:?

    වෙනස්කම් තියෙනව. 20 ඇතිවන ආදරේ හා 26 පසුව ඇතිවන ආදරෙත් වෙනස්කම් තියෙනවනෙ. අත්දැකීම්, වයස, දැනුම එක්ක වෙනස්කම් ලැබෙනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒවා කතාද බන්,, නිකන් ඒ කාලේ වෙච්ච සිද්ධියක් :lol::lol::lol::lol: මතක් වෙනකොටත් හීන යනවා :rofl::rofl::rofl:

    උඹේ සීන් එක නං ඉතින් මට හිතාගන්න බැ.. අත්දැකීම් නෑ

    මටනම් අවුරුදු 7,8 මං මොනා ද කළේ කියලවත් මතක නෑ. කෙල්ලෙක් තියා :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒවා කතාද බන්,, නිකන් ඒ කාලේ වෙච්ච සිද්ධියක් :lol::lol::lol::lol: මතක් වෙනකොටත් හීන යනවා :rofl::rofl::rofl:
    උඹේ සීන් එක නං ඉතින් මට හිතාගන්න බැ.. අත්දැකීම් නෑ

    :dull::dull::dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වෙනස්කම් තියෙනව. 20 ඇතිවන ආදරේ හා 26 පසුව ඇතිවන ආදරෙත් වෙනස්කම් තියෙනවනෙ. අත්දැකීම්, වයස, දැනුම එක්ක වෙනස්කම් ලැබෙනව.

    හැගීම?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටනම් අවුරුදු 7,8 මං මොනා ද කළේ කියලවත් මතක නෑ. කෙල්ලෙක් තියා :rofl:

    මටත් ගොඩක් දේවල් මතක නැ :rofl:
    ඒත් මේ සිද්දිය හොදට මතකයි. එයා රට ගිය දවස
    මට තාමත් හිතාගන්න බෑ ඒ වයසට කොහොම හැගීමක් ද දැනුනේ කියලා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් ගොඩක් දේවල් මතක නැ :rofl:
    ඒත් මේ සිද්දිය හොදට මතකයි. එයා රට ගිය දවස
    මට තාමත් හිතාගන්න බෑ ඒ වයසට කොහොම හැගීමක් ද දැනුනේ කියලා

    මං මෙහෙම කියන්නම්.

    අවුරුදු 8 අපි දන්න කෙල්ලෙක් අවුරුදු 20 දකිනව. අවුරුදු 20 ඒ කෙල්ල ලස්සනයි අපේ සිත් ගන්නව. එතකොට අපි හිතනව අපි අවුරුදු 8 මෙයාට කැමති ‍වුණානෙ කියල.

    අවුරුදු 8 වෙන්වුණ කෙල්ල ගැන අපිට නිතර හිතෙනව. හැම අවුරුද්දක ම වගේ එයාගෙ උපන්දිනය මතක තියෙනව. තනිවුණ වෙලාවට හිතෙනව එයා මොනව කරනව ඇද්ද කියල. එයාව බලන්න තිබුණනම් හොඳයි කියල හිතෙනව. මෙහෙම කාලය ගතවෙලා අවුරුදු 20 එයාව නැවත දකිනව.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මටනම් අවුරුදු 7,8 මං මොනා ද කළේ කියලවත් මතක නෑ. කෙල්ලෙක් තියා :rofl:
    ටිකක් මතකයි එහෙන් මෙහෙන්... ඒ කාලේ ස්කෝලේ 1-2 වසරේ පන්ති කාමර නිකන් කළුවර කාමර හිරගෙවල් වගේ දැල් ගහල බයේ බෑ බන් උදේට ඇදගෙන යන්නේ... කට්ටිය ෆිට් උනායින් පස්සේ නං හරි ගියා :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටිකක් මතකයි එහෙන් මෙහෙන්... ඒ කාලේ ස්කෝලේ 1-2 වසරේ පන්ති කාමර නිකන් කළුවර කාමර හිරගෙවල් වගේ දැල් ගහල බයේ බෑ බන් උදේට ඇදගෙන යන්නේ... කට්ටිය ෆිට් උනායින් පස්සේ නං හරි ගියා :rofl::rofl:

    :rofl::rofl: මට අඩුගානෙ A/L කාල්ස් එකේ හිටපු ගැහැණු ළමයන්ගෙ නම්වත් මතක නෑ. මූණක්වත් මතක නෑ. :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආදරය දැනෙන්න නියමිත වයස් සීමාවක් තියෙනවද?
    මන් කිව්වේ අවු7,8 දී තව කෙනෙක් පිළිබද ඇතිවන ආදරය

    1 වසරෙදි හිටියා ජනිත් කියල කොල්ලෙක්...අපි දෙන්නා වාඩි වෙන්නම එක ලග..අන්තිමට ටිච කන්ඩායම් දෙකකට දැම්මා අපිව.අපි අත අල්ලගන්න පුලුවන් විදිහට කන්ඩායම් දෙකෙ පුටු තොරගෙන වාඩි උනා.....:cool::cool::cool:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    1 වසරෙදි හිටියා ජනිත් කියල කොල්ලෙක්...අපි දෙන්නා වාඩි වෙන්නම එක ලග..අන්තිමට ටිච කන්ඩායම් දෙකකට දැම්මා අපිව.අපි අත අල්ලගන්න පුලුවන් විදිහට කන්ඩායම් දෙකෙ පුටු තොරගෙන වාඩි උනා.....:cool::cool::cool:

    :lol::lol::lol::lol::love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කැමැත්ත, ආකර්ෂනය වගේ දේවල් ද?

    ඔව් එහෙම වෙන්න පුළුවන්. අපිට දැනෙන දේ

    මං මෙහෙම කියන්නම්.

    අවුරුදු 8 අපි දන්න කෙල්ලෙක් අවුරුදු 20 දකිනව. අවුරුදු 20 ඒ කෙල්ල ලස්සනයි අපේ සිත් ගන්නව. එතකොට අපි හිතනව අපි අවුරුදු 8 මෙයාට කැමති ‍වුණානෙ කියල.

    අවුරුදු 8 වෙන්වුණ කෙල්ල ගැන අපිට නිතර හිතෙනව. හැම අවුරුද්දක ම වගේ එයාගෙ උපන්දිනය මතක තියෙනව. තනිවුණ වෙලාවට හිතෙනව එයා මොනව කරනව ඇද්ද කියල. එයාව බලන්න තිබුණනම් හොඳයි කියල හිතෙනව. මෙහෙම කාලය ගතවෙලා අවුරුදු 20 එයාව නැවත දකිනව.

    අවුරුදු 20 දී හම්බ වෙන්න කලින් ඉදන් මට ඒ හැගීම තිබුනා පොඩි කාලේ ඉදන්ම
    හැබැයි කාලය ගෙවිලා යද්දී ටිකෙන් ටික අඩුවුනා
    එයාගෙ උපන්දිනයකට විශ් කළා
    සමහර වෙලාවට ස්කයිප් එකේ කතා කළා(ලව් සින් නෙමේ නිකන් විස්තර)
    FB එකේ දකිනවා නිතර

    ඇත්තටම අවු 20 දී ආපහු හම්බුනාම ඒ හැගීම තිබුනේ නැ ලොකුවට