නියමිත වයස් සීමාවක් නෑ.
ඒ කියන්නේ අවු7,8 දී ඇතිවන ආදරයෙයි අවු20,21 ඇතිවන ආදරේ වෙනසක් නෑ කියලද
?නියමිත වයස් සීමාවක් නෑ.
?උබේ කතාවයි මගේ කතාවයි වෙනස්
අවු 8 දී රට අතැරලා ගිය කෙල්ල අවු 20 දී නැවත හමුවුනොත්....



මතක් වෙනකොටත් හීන යනවා 

ඒ කියන්නේ අවු7,8 දී ඇතිවන ආදරයෙයි අවු20,21 ඇතිවන ආදරේ වෙනසක් නෑ කියලද?
ඒවා කතාද බන්,, නිකන් ඒ කාලේ වෙච්ච සිද්ධියක්මතක් වෙනකොටත් හීන යනවා
![]()
උඹේ සීන් එක නං ඉතින් මට හිතාගන්න බැ.. අත්දැකීම් නෑ

ඒවා කතාද බන්,, නිකන් ඒ කාලේ වෙච්ච සිද්ධියක්මතක් වෙනකොටත් හීන යනවා
![]()
උඹේ සීන් එක නං ඉතින් මට හිතාගන්න බැ.. අත්දැකීම් නෑ



වෙනස්කම් තියෙනව. 20 ඇතිවන ආදරේ හා 26 පසුව ඇතිවන ආදරෙත් වෙනස්කම් තියෙනවනෙ. අත්දැකීම්, වයස, දැනුම එක්ක වෙනස්කම් ලැබෙනව.
මටනම් අවුරුදු 7,8 මං මොනා ද කළේ කියලවත් මතක නෑ. කෙල්ලෙක් තියා![]()

මටත් ගොඩක් දේවල් මතක නැ
ඒත් මේ සිද්දිය හොදට මතකයි. එයා රට ගිය දවස
මට තාමත් හිතාගන්න බෑ ඒ වයසට කොහොම හැගීමක් ද දැනුනේ කියලා
ටිකක් මතකයි එහෙන් මෙහෙන්... ඒ කාලේ ස්කෝලේ 1-2 වසරේ පන්ති කාමර නිකන් කළුවර කාමර හිරගෙවල් වගේ දැල් ගහල බයේ බෑ බන් උදේට ඇදගෙන යන්නේ... කට්ටිය ෆිට් උනායින් පස්සේ නං හරි ගියාමටනම් අවුරුදු 7,8 මං මොනා ද කළේ කියලවත් මතක නෑ. කෙල්ලෙක් තියා![]()


ටිකක් මතකයි එහෙන් මෙහෙන්... ඒ කාලේ ස්කෝලේ 1-2 වසරේ පන්ති කාමර නිකන් කළුවර කාමර හිරගෙවල් වගේ දැල් ගහල බයේ බෑ බන් උදේට ඇදගෙන යන්නේ... කට්ටිය ෆිට් උනායින් පස්සේ නං හරි ගියා![]()

මට අඩුගානෙ A/L කාල්ස් එකේ හිටපු ගැහැණු ළමයන්ගෙ නම්වත් මතක නෑ. මූණක්වත් මතක නෑ. 
මට අඩුගානෙ A/L කාල්ස් එකේ හිටපු ගැහැණු ළමයන්ගෙ නම්වත් මතක නෑ. මූණක්වත් මතක නෑ.
![]()



ආදරය දැනෙන්න නියමිත වයස් සීමාවක් තියෙනවද?
මන් කිව්වේ අවු7,8 දී තව කෙනෙක් පිළිබද ඇතිවන ආදරය



1 වසරෙදි හිටියා ජනිත් කියල කොල්ලෙක්...අපි දෙන්නා වාඩි වෙන්නම එක ලග..අන්තිමට ටිච කන්ඩායම් දෙකකට දැම්මා අපිව.අපි අත අල්ලගන්න පුලුවන් විදිහට කන්ඩායම් දෙකෙ පුටු තොරගෙන වාඩි උනා.....![]()








හැබැයි එක දෙයක් මතකයි. ඒ ගැහැණු ළමයි හරි හොඳයි කියල ඒ කාලෙ.![]()



ඔව් නෙහ්... පුංචි බබලනේ ඉතින් 



කැමැත්ත, ආකර්ෂනය වගේ දේවල් ද?
මං මෙහෙම කියන්නම්.
අවුරුදු 8 අපි දන්න කෙල්ලෙක් අවුරුදු 20 දකිනව. අවුරුදු 20 ඒ කෙල්ල ලස්සනයි අපේ සිත් ගන්නව. එතකොට අපි හිතනව අපි අවුරුදු 8 මෙයාට කැමති වුණානෙ කියල.
අවුරුදු 8 වෙන්වුණ කෙල්ල ගැන අපිට නිතර හිතෙනව. හැම අවුරුද්දක ම වගේ එයාගෙ උපන්දිනය මතක තියෙනව. තනිවුණ වෙලාවට හිතෙනව එයා මොනව කරනව ඇද්ද කියල. එයාව බලන්න තිබුණනම් හොඳයි කියල හිතෙනව. මෙහෙම කාලය ගතවෙලා අවුරුදු 20 එයාව නැවත දකිනව.