~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අප්පට ඩෙන...
    අමතක උනානේ....

    ඔයාගෙ මේ ත්‍රේඩ් එකේ අතිජාත සුමිතුරා ව එහෙම අමතක කරන්න හොඳ ද මං අහන්නෙ? :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙහෙල්මල ලන්කාවෙ මොන ලෝකල්ද ඔක්කොම ෆොරීන්

    එහෙම කියන්න එපා ලංකාවෙ ඩුප්ලිකේට් ඒව තියෙන්නෙ :P ඔයාල වෙන් කරන්න ඕන ඔරිජිනල් ඩුප්ලිකේට් කියල :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :rolleyes::rolleyes::rolleyes::dull::dull::dull:

    දම් පාට එකේ තියෙන්නේ කොන්ඩිස් ද?

    හනේ ලමයො ඔකෙ වෙනස තෙරෙන්නෙ නැද්ද..දම්පාට එක චොකලට් ඩ්‍රින්ක් එක..එකෙ සිනී රස තියෙනවා..එක නිකම් කොපී වගෙ බොන්න පුලුවන්...උනුවතුර හො කිරි මික්ස් කරලා...
    එත් තැඹිලි පාට එක කොකො පව්ඩර් එක..එකෙ සිනි නැ...තනිකර බොන්න බැ....කිරි ඔනිමයි...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes: 123 මලයට ඉතින් පෝස්ට් දාන්න පුළුවන්නෙ. අපි නැති වෙලාවට වැඩිපුර

    එකනේ අපි මේ ඉන්නෙත් සැහෙන්න අඩුවෙන් මේකේ :sorry::sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හනේ ලමයො ඔකෙ වෙනස තෙරෙන්නෙ නැද්ද..දම්පාට එක චොකලට් ඩ්‍රින්ක් එක..එකෙ සිනී රස තියෙනවා..එක නිකම් කොපී වගෙ බොන්න පුලුවන්...උනුවතුර හො කිරි මික්ස් කරලා...
    එත් තැඹිලි පාට එක කොකො පව්ඩර් එක..එකෙ සිනි නැ...තනිකර බොන්න බැ....කිරි ඔනිමයි...

    මොන බොරුද දම්පාට එකෙත් සීනි නෑ එහෙම ඊය