අප්පට ඩෙන...
අමතක උනානේ....
ඔයාගෙ මේ ත්රේඩ් එකේ අතිජාත සුමිතුරා ව එහෙම අමතක කරන්න හොඳ ද මං අහන්නෙ?

අප්පට ඩෙන...
අමතක උනානේ....

එකටද කොහෙද දුවල තියෙන්නේ

කමක් නෑ පොඩි එකාගෙ එක ආසාවක් හරි ඉටු වුණානෙ. එකක් ලෝකල් අනික ෆොරින් වගේද![]()
ඔයාගෙ මේ ත්රේඩ් එකේ අතිජාත සුමිතුරා ව එහෙම අමතක කරන්න හොඳ ද මං අහන්නෙ?![]()


කෙහෙල්මල ලන්කාවෙ මොන ලෝකල්ද ඔක්කොම ෆොරීන්
ඔයාල වෙන් කරන්න ඕන ඔරිජිනල් ඩුප්ලිකේට් කියල 
ඒකනම් ඇත්ත...... ඒත් ඔරිජිනල් එක දම්පාට එක..කෙහෙල්මල ලන්කාවෙ මොන ලෝකල්ද ඔක්කොම ෆොරීන්

දම් පාට එකේ තියෙන්නේ කොන්ඩිස් ද?
123 මලයට ඉතින් පෝස්ට් දාන්න පුළුවන්නෙ. අපි නැති වෙලාවට වැඩිපුර


එහෙම කියන්න එපා ලංකාවෙ ඩුප්ලිකේට් ඒව තියෙන්නෙඔයාල වෙන් කරන්න ඕන ඔරිජිනල් ඩුප්ලිකේට් කියල
![]()

ඒකනම් ඇත්ත...... ඒත් ඔරිජිනල් එක දම්පාට එක..![]()
අපි යනව ඉබි ගමනට. මල්ලිට හාව වගේ දුවන්න තියෙන්නෙ. හැබැයි නිදාගන්න එපා මඟදි
![]()






ah alooo![]()
හනේ ලමයො ඔකෙ වෙනස තෙරෙන්නෙ නැද්ද..දම්පාට එක චොකලට් ඩ්රින්ක් එක..එකෙ සිනී රස තියෙනවා..එක නිකම් කොපී වගෙ බොන්න පුලුවන්...උනුවතුර හො කිරි මික්ස් කරලා...
එත් තැඹිලි පාට එක කොකො පව්ඩර් එක..එකෙ සිනි නැ...තනිකර බොන්න බැ....කිරි ඔනිමයි...
කමක් නෑ පොඩි එකාගෙ එක ආසාවක් හරි ඉටු වුණානෙ.



